මෑතක සිට ෆේස්බුක් Facebook, ඉක්මන් Ikman, සහ වට්ස්ඇප් WhatsApp වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ජංගම දුරකථන සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ විකිණීමට දමා පාරිභෝගිකයින් රවටා මුදල් වංචා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. ශ්‍රී ලංකා පොලීසිය පෙන්වා දෙන්නේ වංචාකරුවන් බොහෝ විට භාවිතා කරන්නේ එකම උපාය මාර්ගයක් බවත් ඒ අනුව නිරන්තරයෙන් වෙළඳපොල වටිනාකමට වඩා ඉතා…
වඩා කාර්යක්ෂම හා දියුණු තත්ත්වයකට පශු සම්පත් ක්ෂේත්‍රය ගෙන ඒම උදෙසා ක්ෂේත්‍රයට අදාළ නොයෙක් අංශ කෙරෙහි විශේෂ අවධානයක් ආණ්ඩුව යොමුකොට ඇත. එහි එක් විශේෂ අංශයක් වන්නේ NLDB ගොවිපළවල් දියුණු කිරීමයි. මේ නිසාම විශේෂ ගොවිපළක් වන දිගන මහබේරියතැන්න ප්‍රදේශයේ පිහිටා ඇති ගොවිපළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මෙහිදී…
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හදුනාගත් නව නිෂ්පාදන 07ක් එළි දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරු 10.00 ට නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් කුබ්ජ ප්‍රසාරණී තෛලය, බලා කෝරණ්ඩ තෛලය, පංචවල්කල චූර්ණය, සංස්ථා බෝන්…
පසුගියදා ඇතිවූ “දිට්වා සුළි කුණාටුව” වැනි දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නද පැවති තත්ත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසීය. ඇය මේ බව පැවසුවේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ සහතිකකරණ ආයතනයක් (Certification…
චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කළේ ය. ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය…
ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා 5.42%ක වාර්තාගත කාර්යසාධනයක් අත්පත් කරගනී 2025 වසරේ පළමු මාස 11 තුල වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සමත් විය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් ප්‍රකාශයට පත් කල දත්තයන්ට අනුව පසුගිය මාස 11ක කාලසීමාව තුල මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර…
වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) දින අලුත් වී තිබේ. ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟිනි. ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය පවසයි….
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් යුරෝපීය සංගම් ආහාර ලේබල්කරණ නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පවත්වන ලදී. අපනයනකරුවන් සහ අපනයනය කිරීමට අපේක්ෂා කරන්නන් 110කට වැඩි පිරිසක් වැඩමුළුවට සහභාගී වූ අතර යුරෝපීය සංගම් වෙළඳපල අවශ්‍යතා පිළිබඳ දැනුම ලබා ගත්හ. සහභාගිවන්නන් යුරෝපීය සංගම් ආහාර ලේබල් නීතිවල පසුබිම, ආහාර…
WealthTrust Securities (WTS) ආයෝජක විශ්වාසය දිනාගනිමින් මූලික කොටස් නිකුතුව වාර්තාගත අන්දමින් අවසන් වෙයි. ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය සනාථ කරමින්, WealthTrust Securities Limited (WTS) සමාගම විසින් පසුගියදා නිකුත් කළ මූලික කොටස් නිකුතුව (IPO) සඳහා ආයෝජකයින්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමි විය. 2025 දෙසැම්බර් 17 වන දින උදෑසන විවෘත කෙරුණු මෙම කොටස් නිකුතුව, ලැබුණු විශාල ඉල්ලුම හේතුවෙන්…
අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ. මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකගෙන ඇත්තේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන ස්ථාන පෙරමුනේ පසු වේ. මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් ඔස්සේ සිදු කර ඇති…