Top News

මත්තල ගුවන්තොටුපලේ ආයෝජනයට දෙස් විදෙස් ආයෝජකයින්ටත් අවස්ථාව

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමට සහ දකුණු පළාතේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ නිල වැඩපිළිවෙළක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා එක්ව ආරම්භ කර ඇත. මේ සදහා දේශීය හා අන්තර් ජාතික ආයෝජකයින් එක් කරගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා…

(0)Comments | May 12, 2026 2:04 pm

LPL තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවිය දියත් කෙරේ

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්‍රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පළ කර සිටියි. එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන වෙබ් අඩවිය පසුගිය (8) දා නිල වශයෙන් විවෘත කරන ලදී. ඒ…

(0)Comments | May 12, 2026 2:02 pm

දක්ෂ ගුවන් යානා කාර්මික ශිල්පීන් බඳවා ගැනීම සඳහා එමිරේට්ස් මැයි 19-20 දිනයන් හි කොළඹට

ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ශ්‍රම බලකාය  සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/  හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. පළපුරුදු…

(0)Comments | May 12, 2026 12:41 pm

ඩොලරය රු. 322 යි. විකුණුම් මිල රු. 326 පනී

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 326 සීමාව අද දින ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 326.12ක් ලෙසින් අද දින වාර්තා වී ඇත.2024 ජනවාරි 19 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 326 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. මේ අතර…

(0)Comments | May 12, 2026 12:04 pm

ශ්‍රී ලංකා එක්ස්පෝ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2027 ජනවාරියේ දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන “ශ්‍රී ලංකා එක්ස්පෝ” (Sri Lanka Expo), 2027 වසරේ ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. මුලින් 2026 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රදර්ශනය, ගෝලීය දේශපාලනික අවිනිශ්චිතතාවන් හමුවේ ජාත්‍යන්තර වෙළඳාමට සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම්…

(0)Comments | May 12, 2026 11:20 am

සාප්පු සවාරියට වැඩි අවස්ථා සලසමින් පෝට් සිටි downtown duty-free නීති වෙනස්වෙයි

කොළඹ වරාය නගරයේ (Port City) පිහිටි downtown duty-free සාප්පු සංකීර්ණයේ, සාප්පු සවාරියේ යෙදීම සඳහා මෙතෙක් තිබූ නියාමනයන් හි වෙනසක් සිදුකරමින් නව නියාමන වෙනස්කම් හඳුන්වා දී ඇත. නව නියාමන සංශෝධනයන් යටතේ ශ්‍රී ලංකාවේ “downtown duty-free” ආකෘතිය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇති අතර ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයින් හට භාණ්ඩ මිල දී ගැනීම සඳහා වැඩි අවස්ථාවන් හිමි වනු…

(0)Comments | May 12, 2026 11:11 am

සංචාරක පැමිණීම ලක්ෂ 9 කඩඉම සපුරයි

ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව නව ලක්ෂයේ කඩඉම පසුගිය දා සපුරා තිබේ. 2026 මැයි පළමු දින 6 තුළ මෙරටට පැමිණි 28,578ක සංචාරක පිරිසත් සමඟින් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් ප්‍රමාණය 904,855ක් ලෙස වාර්තා වේ.

(0)Comments | May 12, 2026 10:26 am

කොටස් වෙළෙඳපොළේ සුළු පසුබැස්මක්. පිරිවැටුම රු. බිලියන 5ට ආසන්න වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල සුළු පහළ යාමක් අද (11) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිලු දර්ශක අගය ඒකක 52.26කින් පහළ ගොස් ඒකක 23,011.72ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 19.22කින් පහළ ගොස් ඒකක 6,300.02ක් ලෙසින් සටහන් විය. අද දිනයේ දී රු. බිලියන 4.92ක ගනුදෙනු පිරිවැටුමක්…

(0)Comments | May 11, 2026 5:41 pm

අප්‍රේල් මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 83ක් ගනිද්දී මිලියන 95.9ක් විකුණයි

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2026 අප්‍රේල් මාසයේ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 12.9ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති බව වාර්තා වේ. අප්‍රේල් මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 83ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 95.9ක් අලෙවි කර තිබේ. 2026 මාර්තු මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 120.3ක් වෙළෙඳපොළෙන්…

(0)Comments | May 11, 2026 4:45 pm

රුපියල 3.6%කින් අවප්‍රමාණය වෙලා. ඩොලරයේ අද තත්ත්වය මෙන්න

2026 මැයි 08 වන විට මෙම වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3.6%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද (11) දිනයේ දී රු.  318.03ක් ලෙසත් විකුණුම්…

(0)Comments | May 11, 2026 12:50 pm