ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදුකරන විදේශ ප්‍රේෂණ නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කරමින් නව නීති රීති මාලාවක් අද, එනම් 2026 ජුනි 19 වන දින සිට නිල වශයෙන් බලාත්මක කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කරන ලද “2026 අංක 06 දරන ආනයන හා අපනයන (පාලන)…
ජර්මනියේ මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය (Center of Automotive Management (CAM) විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ‘’Automotive INNOVATIONS Report 2026’’ වාර්තාවට අනුව, ලොව වඩාත්ම නවෝත්පාදනශීලී මෝටර් රථ සමාගම් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට BYD සමත්ව ඇත. මෙම වාර්තාවේ වසර 21ක ඉතිහාසය තුළ චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ප්‍රථම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම සුවිශේෂී…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි ඉහළ යාමක් අද (18) දිනය තුළ වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 50.23කින් සහ S&P SL20 දර්ශක අගය ඒකක 16.06කින් ඉහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,436.14ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,226.78ක් ලෙසත් සටහන්…
2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ක්‍රියාවට නැංවීමට සමගාමීව රේගුව තුළ සිදු කළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ සහ අපනයනකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශය මගින් සංවිධානය කර තිබූ…
ලෝක බැංකු සමූහයේ මෙරට කළමනාකාර Gevorg Sargsyan මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහ වරාය සහ සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ දී පැවැත්විණි. අමාත්‍යාංශ පරිශ්‍රයේ සිදු වූ මෙම හමුවට අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සම්බන්ධයෙන් නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලික අංශ සහභාගීත්වය පිළිබඳ…
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවාව වන එමිරේට්ස්, ශ්‍රී ලංකාව වෙත සිය සේවා ආරම්භ කර වසර 40ක් සම්පූර්ණ වීම මෙම වසරේ සනිටුහන් කරයි. 1986 අප්‍රේල් මාසයේදී සිදු කළ පළමු ගුවන් ගමනෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් කාලය තුළ, එමිරේට්ස් විසින් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවක් ගුවන් ගමන් 97,000කට වැඩි ප්‍රමාණයක් හරහා ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවෙන් පිටතට…
බංග්ලාදේශයේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක 60%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් කටයුතු කර තිබේ. ඒ අනුව බංග්ලාදේශයේ Diamond Life Insurance Company Limited හි බහුතර කොටස් හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් මිල දී ගෙන ඇති අතර ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල ඩොලර් මිලියන 1.9ක් වේ. සමාගමේ මෙහෙයුම් කලාපීය වශයෙන් පුළුල් කිරීමේ මූලෝපායික…
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබේ. ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 330.02 සිට රු. 329.18ක් දක්වා ත්, විකුණුම් මිල රු. 339.90 සිට රු. 339.06ක් දක්වා ත් අඩු වී ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (17) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පූර්ණ වශයෙන් ප්‍රතිග්‍රහණය කර තිබේ. අද වෙන්දේසිය සඳහා රු. මිලියන 70,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 129,423ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබුණි. එහිදී වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් ප්‍රමාණයට සමාන වන අයුරින්…
පාරිභෝගිකයින් සඳහා සුරක්ෂිත, බාධාවකින් තොර සහ වඩාත් පහසු ඩිජිටල් වාණිජ අත්දැකීමක් ලබාදීමේ වැදගත් පියවරක් තබමින්, Visa සමාගම මෙරට තුළ ‘Click to Pay’ සේවාව අද දින සිට ආරම්භ කරන බව නිවේදනය කළේය. ‘Click to Pay’ මඟින් විවිධ වූ පහසුකම් සලසා දෙමින්, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ගෙවීම් පියවීමේ (checkout) අත්දැකීම විශාල ලෙස ඉහළ නංවයි. පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව…
Video Story