ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ “Lantal Textiles” ආයතනය විසින් නිපදවනු ලබන මෙම හරිත බුමුතුරුණු, ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුලින් සිදුවන පාරසරික බලපෑම අවම කර ගැනීමට උපකාරී වේ. “ශ්‍රීලංකන් ගුවන් යානා තුළ පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) භාවිතයට එක් කිරීම,…
“ජනප්‍රියම මියුසික් වීඩියෝව” සහ “2021 වසරේ වැඩිම දෙනෙකු නැරඹූ මියුසික් වීඩියෝව” සම්මාන දෙකකින් යොහානි පිදුම් ලබයි. පසුගියදා පැවති TV දෙරණ Music Video සම්මාන උළෙලේදී, “ජනප්‍රියම මියුසික් වීඩියෝව” සහ “2021 වසරේ වැඩිම දෙනෙකු නැරඹූ මියුසික් වීඩියෝව” යන සම්මාන දෙකින්ම පිදුම් ලබන්නට, දකුණු ආසියානු ජනප්‍රිය සංගීත තාරකාව – යොහානි සමත් විය. ඇගේ කුළුදුල් ගීත ඇල්බමය වූ “කෙල්ල”…
පර්යේෂණ බුද්ධි ඒකකය (Research Intelligence Unit –RIUNIT) මෙම ප්‍රතිපත්ති පත්‍රිකාව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරමින් එළි දක්වන්නට යෙදිණි. පර්යේෂණ බුද්ධි ඒකකය (RIUNIT) යනු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවනතා සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිපත්තිමය කරුණු කෙරෙහි වැඩ් අවධානයක් යොමු කරමින් නිරන්තර ආර්ථීක පර්යේෂණ කටයුතු වල නිරත වන ආයතනයකි. ඔවුන්ගේ නවතම ආර්ථීක පර්යේෂණ වාර්තා මාලාව දිවයිනේ දේශසීමා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමත් සමඟ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024…
කාබන් විමෝජනය අවම කරමින් පරිසර හිතකාමි හරිත ආයෝජන කලාප බවට ආයෝජන කලාප පත් කිරීමේ වැඩසටහන විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති අතර ලබන වසර අවසානයට පෙර අපේක්ෂිත ආයෝජන කලාප තුන පරිසර ආරක්ෂණ හරිත ආයෝජන කලාප බවට තත්ත්ව සහතික ලබා ගනු ඇතැයි චීන විද්‍යා ඇකඩමියේ මහචාර්ය වෙයි යුඅනයොන්ග් මහතා පවසයි. මෙම දිනවල මෙරට අධ්‍යයන සංචාරයක නිරත…
අද (14) දින විවෘත වූ කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම කොටස් නිකුතුවේ රෙජිස්ට්‍රාර් ආයතනය වන SSP කෝපරේට් සර්විසස් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. කාගිල්ස් බැංකුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් ලැයිස්තුගත කර නොමැති එකම දේශීය වානිජ බැංකුව වන අතර ඊට මූලික මහජන කොටස් නිකුතුවක් හරහා…
සමස්ත ආදායම 11% කින් ඉහළට දළ ලාභය 2% කින් වර්ධනය වේ සෞදි අරාබියේ, අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ ව්‍යාපාර ‘පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහන මගින් පින්තාරු ශිල්පීන්ගේ ජීවනෝපාය සංවර්ධනය දැව ආලේපන ආශ්‍රිත ව නැගී එන කලාපීය සමූහ ව්‍යාපාරයක් මෙන් ම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුව අවසන් වන…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 2022 වසරේ දී රු. මිලියන 11,076.10 ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති අතර එය 2021 වසරේ මුළු ආදායම වූ රු. මිලියන 2,678.72 හා සැසඳීමේ දී 313% ක වැඩිවීමක් වේ. මෙහිදී දුම්රිය දොපර්තමේන්තුව පවසන්නේ සමස්ත ආදායමට ඇතුළත් සියලුම ආදායම් කාණ්ඩ 2022 දී විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. මගී ආදායම 2022 වසරේ…
රාජ්‍ය මූල්‍ය කටයුතුවල දී රජය සතු ව්‍යවසායයන් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන බවත්, ඒවායේ ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයයේ දී අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් අදාළ රාජ්‍ය ආයතන සමඟ සාර්ථකව කටයුතු කරනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සර්වට් ජහාන් මහත්මිය මේ බව කියා සිටියාය. “රාජ්‍ය…
Video Story