මෙගාවොට් 134ක විදුලිබල සැපයුමක් ලබා දීමට හැකි වන පරිදි කිලිනොච්චිය පූනකරි වැවෙහි බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම පිණිස ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා එනර්ජි එස් එල් පෞද්ගලික සමාගම විසින් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කර තිබුණි. එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,727ක සමස්ත ආයෝජනයක් සහිතව සහ 100%ක සෘජු විදේශ ආයෝජනයක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය…
‘බිස්නස් ටුඩේ’ සඟරාව විසින් 2022-23 සඳහා ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතර කොමර්ෂල් බැංකුව පළමු ස්ථානය හිමිකර ගෙන ඇත. මෙරට විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර, බැංකුකරණ හා මූල්‍ය සේවා දැවැන්තයින් සහ මහා පරිමාණ නිෂ්පාදන සමාගම් අතරින් ඉහළම ස්ථානයට පත් කරමින් ‘බිස්නස් ටුඩේ’ විසින් කොමර්ෂල් බැංකුවට ලකුණු 34.55 ක් ලබා දී ඇත. මෙරට…
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය. 2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සදහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඒ අනුව අද ප.ව 4.35 ට පමණ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු දින දර්ශනයට අනුව හෙට (12) දිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “හෙට (12) දිනය ශ්‍රී ලංකාවට වැදගත්ම දිනයක්. හෙට 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 330ක දෙවන වාරිකය අනුමත කිරීම සලකා බලන දිනය“,…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් විසින් ඊයේ (10) දිනයේ දී කොළඹ වරාය වෙත පැමිණි සුඛෝපභෝගී මගී නෞකා තුනකට සේවා සැපයීමට සමත් විය. ඊයේ පෙරවරු 7.00 ට Vasco Da Gama සහ Mein Schiff 5 යන නෞකා කොළඹ වරායට සේන්දු වූ අතර MS Seven Seas Navigator නෞකාව පස්වරු 1.30ට කොළඹ වරාය…
2023 නොවැම්බර් මාසය තුළ දී විදෙස් සේවා නියුක්තිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 537.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 2023 වසරේ දී ඩොලර් මිලියන 500 ක් ඉක්මවා විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලද සිව්වැනි මාසය මෙය වේ. මීට පෙර 2023 මාර්තු (රු. මිලියන 568.3), ජූලි (රු. මි. 541)…
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා පැවැත්වූ ගෝලීය විකුණුම් සම්මන්ත්‍රණයට ජාත්‍යන්තර සංචාරක සේවා කර්මාන්තයේ නියෝජිතයන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. 2023 නොවැම්බර් 24 වන දින හම්බන්තොටදී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයට ශ්‍රීලංකන් ගුවන් සේවය සමග සම්බන්ධ වී සිටින ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නියෝජිතයන් සහ සංචාර සංවිධායකවරුන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙම ජාත්‍යන්තර…
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය මෙරට විද්‍යා අංශයට සිදු වූ මහත් පාඩුවක් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ජන්ම දින සැමරුම් උත්සවයේදී ජනපති පවසයි කොළඹ විශ්වවිද්‍යාලයේ “ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය” ජනපති අතින් විවෘත කෙරේ කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල…
හදිසි අවස්ථා වලදී දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත බේරා ගැනීම සඳහා යුනිසෙෆ් සංවිධානය මගින් නව ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර සහ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇත. කැනඩාවෙන් ලැබෙන ප්‍රතිපාදන මත යුනිසෙෆ් ආයතනය රුපියල් මිලියන 800 ක වියදමින්, අවිස්සාවේල්ල, කෑගල්ල, තිස්සමහාරාම සහ උඩුගම මූලික රෝහල්වල ප්‍රධාන ඔක්සිජන් යන්ත්‍ර හතරක් ස්ථාපනය කර ඇති අතර, රට පුරා අනෙකුත් සෞඛ්‍ය…
මෙරට භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස් ලබාගැනීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට සම්බන්ධ ආයතන කිහිපයක් භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක කැඳවනු ලැබීය. මේ අනුව අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරයට සම්බන්ධ ආයතන දෙකක්, Techno Park ව්‍යාපෘතියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ෂුගර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මෙම කාරක සභාව…
Video Story