දකුණු ආසියාවේ උසම අවන්හල ලෙසින්, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ පිහිටි ‘Blue Orbit’ අවන්හල එළඹෙන 09 වෙනි සෙනසුරාදා විවෘත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. මේ අතර මෙම අවන්හලේ මෙහෙයුම් සිදුකරනු ලබන ආයතනය වන Citrus Leisure PLC පවසන්නේ,…
මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB) ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2023 නොවැම්බර් 29 දින හොංකොං හිදී රැස් වූ අතර මෑත කාලීන මූල්‍ය වෙළෙඳපොළ ප්‍රවණතා සහ කලාපයට ඒවායේ බලපෑම, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරණය නිසා ඇතිවන අවදානම් පිළිබඳව සාකච්ඡා කළහ. ඇතැම් නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් (EMDEs) තුළ ස්වෛරී-බැංකු සම්බන්ධය (sovereign bank nexus) ගැඹුරු…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හෙළPay හරහා මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිදුකර ඇති ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණය බිලියනයේ කඩඉම පසුකර ඇත. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙම සුවිශේෂී කඩඉම පසු කර ඇති අතර, එමඟින් මෙරට මූල්‍ය තාක්ෂණ අංශයේ හෙළPay හි වේගවත් වර්ධනය පෙන්නුම් කරයි. හෙළකුරු විසින් හඳුන්වා දෙන ලද හෙළPay, ශ්‍රී…
පෝලන්ත සංචාරකයින් රැගෙන තුර්කියේ ඉස්තාන්බුල් සිට ශ්‍රී ලංකාවට ගමන් ගන්නා ගුවන් යානාවලට අමතරව, ඉදිරි කාලයේ දී පෝලන්තයේ වෝර්සෝ සහ අනෙකුත් නගරවල සිට කොළඹ සහ මත්තල දක්වා සෘජු ගුවන්සේවාවන් හි වැඩිවීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ. පෝලන්තයේ ජාතික ගුවන් සේවය වන LOT Polish ගුවන් සේවය සිය 2024 – 2028 උපාය මාර්ගය පසුගිය දා නිල වශයෙන් එළිදැක්වූ අතර එහිදී…
ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-04-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. එකී අනුමැතිය පරිදි පැවති ණය සම්මුති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රාග්ධනීකරණය, මහ බැංකුවේ ආයතනික ධාරිතා…
සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. එබැවින්…
හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6000 අයියූ, මි.ලී. 0.6 සිරින්ජර් 1,450,000ක් සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදනයන් 02ක් යටතේ ජාත්‍යන්තර ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින්…
යෝජිත ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් වන 12 වැනි වටයේ සාකච්ඡා 2023-10-30 දින සිට 2023-11-01 දින දක්වා කොළඹදී පවත්වනු ලැබ ඇති අතර එහිදී අදාළ ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් එකඟතාවන්ට පැමිණ ඇත. යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් වන 13 වන සාකච්ඡා වටය 2024-01-08 දින සිට 2024-01-10 දින දක්වා ඉන්දියාවේදී…
ශ්රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ 2019 වසරේ සිට කලාපීය වැවිලි සමාගම්…
ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 13.0%ක පිරිවැටුමක් සහ 15.4%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1HFY24) පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 28.2…
Video Story