Top News

BPPL Holdings ෆෝබ්ස් සඟරාවේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි

බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා, “Asia’s Best Under a Billion”, ලෙස ගෞරවයට පාත‍්‍ර කර ඇත. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය නොවැම්බර් 21 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. ෆෝබ්ස් සඟරාව විසින් ඇමරිකානු…

(0)Comments | December 6, 2023 11:15 am

සා. පෙළ සමත් අසමත් දෙපිරිසටම රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගත් වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව සළසා තිබෙනවා

තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතීතන සහ තත්ත්ව කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂ සමන් රූබසිංහ මහතා සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් දෙපිරිසටම මෙරට තුළ වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව පවතින බව තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතීතන සහ තත්ත්ව කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂ සමන් රූබසිංහ මහතා පැවසීය. දිවයින පුරා පාසල් 525 ක…

(0)Comments | December 6, 2023 9:58 am

සියලු භාණ්ඩවලට වැට් බදු?

තමාට දැනගන්නට ලැබී ඇති පරිදි සියලුම භාණ්ඩ සඳහා වැට් බදු පනවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (05) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. පාසැල් පොත්පත් සඳහා වැට් බදු පනවන්නේ දැයි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. පා.ම. ඩලස් අලහප්පපෙරුම –…

(0)Comments | December 5, 2023 4:47 pm

රජයේ ඉදිකිරීම් ව්‍යාපෘති ටික ටික යළි ඇරඹෙයි

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකාරුවන්ගේ දර්ශකය – ඔක්තෝබර් 2023 ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාස විස්සක අඛණ්ඩ පහත වැටීමකින් අනතුරුව 2023  ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 50.0ක කඩඉම් මට්ටමට ලඟා විය. මෙහිදී, රජය විසින් අත්හිටුවා තිබු ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති සීමිත වශයෙන් නැවත ආරම්භ කරනු ලැබූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ සමහරක් සඳහන්…

(0)Comments | December 5, 2023 4:01 pm

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම දැන් නිවසේ සිටම

ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්, “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී තිබේ. පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදී උපාංගයක් ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි බව ශ්‍රී…

(0)Comments | December 5, 2023 3:40 pm

එක් ආරෝපණයකින් කි.මී. 300ක්. ලංකාවේ දී එකලස් වෙන ඉලෙක්ට්‍රික් බස් මෙන්න

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ. මූලික අදියරේ දී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. දේශීය ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සහ දේශීය අගය එකතු කිරීම් සහිතව…

(0)Comments | December 5, 2023 1:09 pm

කොළඹ ලස්සන කෙරෙන සැලැස්මේ ප්‍රගතිය ගැන වාර්තාවක් කඩිනමින්

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස්  දුන්නේය. එසේම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ…

(0)Comments | December 5, 2023 12:24 pm

පාසැල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනාවක්. සාමාන්‍ය පෙළ 10 වසරේ දී

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. ඒ 2023.12.01 වැනිදා, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා අධ්‍යපන අමාත්‍යංශයේ අයවැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදීය. ඒ අනුව යෝජිත නව…

(0)Comments | December 5, 2023 11:21 am

CRIB වෙනස් කිරීමට අවධානය

CRIB යන යෙදුම ඉදිරියේදී වෙනස් කිරීමට අවධානය යොමු කරලා තියනවා – ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, කාරක සභාවට පවසයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.29 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙදින කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) සහ ලෝහෝර් ආර්යා…

(0)Comments | December 5, 2023 11:11 am

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව පනතක් ගෙන එනවා – විජයදාස රාජපක්ෂ

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා…

(0)Comments | December 5, 2023 9:20 am