ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2023 නොවැම්බර් මස 7 වන දින ‘‘ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල බහුවිධ අර්බුදවල බලපෑම’’ නම් වන සිය ප‍්‍රධාන වාර්තාව නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර සිටී. මෙම වාර්තාව, ILO මගින් සිදු කරන ලද පුළුල් විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 10 ක් ආවරණය කරමින් ක්ෂුද්‍ර,…
ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ජනපති ගෙනයන වැඩපිළිවෙළ පෞද්ගලික අංශයේ පැසසුමට. ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති…
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් ඉදිරි අය වැයේ දී – ජනපති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල අමතමින් පවසයි. සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල්…
අද (02) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322.44 ක් ලෙසත් විකුණුම් මිල රු. 333.43 ක් ලෙසත් වාර්තා වී තිබේ. 2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයක විකුණුම් මිල රු. 333 සීමාව පළමු වරට ඉක්මවා ගිය අවස්ථාව මෙයයි. මේ අතර අද දිනයේ දී එ.ජ.ඩොලරයේ නිරූපිත එතැන්…
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කොළඹ දී පැවැත්විණි. මෙරට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ආරක්ෂා කර ප්‍රවර්ධනය කරමින් අපනයන විවිධාංගීකරණය සඳහා ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ…
2023 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ දී ශ්‍රී ලංකාවට පෞද්ගලික රථවාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 19.9ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වන අතර එම ප්‍රමාණය 2022 වසරේ මුල් මාස 09 හි පෞද්ගලික රථවාහන ආනයන වියදම වූ ඩොලර්…
සිය පරිගණක බැංකු පද්ධතිය ආශ්‍රිතව ඇති වී තිබුණු තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා බැංකුව, සිය ගනුදෙනුකාර භවතුන් වෙත කාරුණිකව දැනුම් දී සිටී. එහිදී වැඩිදුරටත් බැංකුව සඳහන් කරන්නේ, සිදු වූ අපහසුතාවයට සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි. ලංකා බැංකුවේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම දැනුම් දීම කර ඇත.
රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය විසින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය පිළිබඳ සිට්‍රා ශිෂ්‍යත්ව වැඩසටහන ඇරඹේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 30 දෙනෙකු සඳහා වන මෙම විධායක මට්ටමේ ශිෂ්‍යත්ව වැඩසටහන අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, නවසිලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලෙටොන් (Michael Appleton) නවසීලන්තයේ හිටපු…
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) – සැප්තැම්බර් 2023 ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල අඛණ්ඩ පහත වැටීම පිළිබිඹු කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 44.3ක අගයක් වාර්තා කරන ලදී. ව්‍යාපෘති කටයුතුවල අඛණ්ඩ පහත වැටීම ඉදිකිරීම් කටයුතුවල ක්‍රියාකාරිත්වයට අඛණ්ඩව අහිතකර ලෙස බලපෑ අතර මාසය පුරා පැවති වර්ෂාව දැනට පවතින ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය…
2023 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 109,199ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. ඒ අනුව මෙම වසරේ මුල් මාස 10 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,125,455ක් ලෙසයි. ඔක්තෝබර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 28,222ක්. මීට අමතරව රුසියාවෙන් 10,629ක්…
Video Story