ශ්රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු විය. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වාර්ෂික සමුළුව ඇමතූ SLAEA…
දෙරට අතර සංචාරක සහ වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කර ගැනීමට පුළුල් අවධානය. මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත පිරිස අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය…
ලොව පුරා මිලියන ගණනාවකගේ ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු (vlogger) වන නාස් ඩේලි (Nas Daily), සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණි අතර අද (20) ඔහු සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග එක්ව ගිවිසුමකට එළඹිණි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා එම ගිවිසුම මහත් පිටුවහලක් වනු ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ෆේස්බුක් සටහනක් තබමින් සඳහන්…
අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය. සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වන බවත් එම පිරිස ද සේවක අර්ථ සාධක අරමුදලට දායක කරගැනීම මඟින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකිබවද කාරක සභාව අවධාරණය කරන ලදී….
එක්සත් ජා තීන්ගේ ආහාර හා කෘ ෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමඟ එක්ව යුරෝපා සංගමයේ (EU) අරමුදල් ඇතිව වී වගාව කරන ප්‍රධාන දිස්ත්‍රික්ක හතරක සුළු පරිමාණ වී ගොවීන් 6,000 ක් පුහුණු කිරීම සඳහා ගොවි ක්ෂේත්‍ර පාසල් වැඩසටහනක් මෑතකදී දියත් කරන ලදී. අම්පාර, බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවීන් 6,000ක් ඔවුන්ගේ…
ශ්රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී අනාවරණය වීම සිදු විය. මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී නැගෙනහිර පළාතේ ජල…
2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් ලෙසින් ඕස්ට්‍රේලියාව ඊයේ (19) දිනයේ දී කිරුළු පැළඳීය. ඒත් සමඟම ලෝක ශූර ඕස්ට්‍රේලියා පිල ඩොලර් මිලියන 4 ක් ඉක්මවූ තෑගි මුදලකට හිමිකම් කියනු ලැබීය. මෙවර ලෝක කුසලානයේ දී ජයග්‍රාහී පිලට ඩොලර් මිලියන 4 ක ත්‍යාග මුදලක් හිමිවන බව තරඟ මාලාව ආරම්භයේ දීම නිවේදනය කර තිබුණි. අනුශූරයින් වෙනුවෙන් වෙන්ව තිබුණු ත්‍යාග…
විවිධ භාණ්ඩ සඳහා මහජනතාව විසින් ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කෙරිණි. වර්තමානය වනවිට එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා ආයතන දහතුන් දහසක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මගින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව…
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිපත්ති සැලසුම් සහ අධීක්ෂණ රාමුව පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන්…
ශ්රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය යන රටවල ක්‍රීඩා ලෝලීන් තරග වදින Barmy Army Fans World Cup 2023 තරගාවලිය 2023 නොවැම්බර් 20 සහ 21 දෙදින තුළ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර, මෙම තරගාවලිය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තෝරාගැනීම…
Video Story