Top News

මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යනවා

ජනපති ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මහනුවර ශාඛාව විවෘත කරමින් පවසයි. ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බව පැවසීය. සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල් එම දියුණුව උදාකරගෙන…

(0)Comments | October 10, 2023 8:44 am

මෙම වසරේ පළමු මාස 08 තුළ ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් රුපියල් බිලියන 22ක ලාභයක්

පලාලි අන්තර් ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක යි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඉන් රුපියල් බිලියන 10ක පමණ ප්‍රමාණයක්…

(0)Comments | October 10, 2023 8:41 am

අර්ජුන හේරත් ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති ධූරයට

මෙරට පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අර්නස්ට් ඇනඩ් යන්ග් (Ernst & Young) ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු සහ හිටපු උපදේශකවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත් කර ඇත….

(0)Comments | October 9, 2023 4:34 pm

JAT Holdings විදුලි වාහන ආරෝපණ ක්ෂේත්‍රය නැංවීම වෙනුවෙන් Volt Charge සමඟ අත්වැල් බැඳගනී

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන JAT Holdings, සෞදි අරාබිය ආශ්‍රිතව ක්‍රියාත්මක ලොව කීර්තිමත් සමාගමක් වනVolt Charge (VC), සමඟ  සහයෝගිතාවක් ගොඩනඟා ගනිමින්, ගෝලීය විද්‍යුත් වාහන (EV) ආරෝපණය කිරීමේ ක්ෂේත්‍රය ආශ්‍රිතව විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටී.  සෞදි අරාබිය පදනම් කරගත් Safari Group, QSS Robotics සහ Sri Lankan tech trailblazer Cyrus යන සමාගම් සමග හවුල්කාරිත්වයන් ගොඩනඟා ගනිමින්…

(0)Comments | October 9, 2023 2:50 pm

ශ්‍රී ලංකාවට ආ සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 1.45 ක ආදායමක්

2023 වසරේ මුල් මාස 09 තුළ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.45 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවක් මගින් පෙන්වා දේ. එය 2022 වසරේ මුල් මාස 09 හි සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 873.1 හා සැසඳීමේ දී 66.8% ක වර්ධනයකි. මේ අතර වසරේ මුල් මාස 09 තුළ දී…

(0)Comments | October 9, 2023 1:31 pm

නැගෙනහිර පළාත ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දස වසරක සැලැස්මක්

මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනයට පියවර. නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි. ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මහවැලි ව්‍යාපාරයෙන්…

(0)Comments | October 9, 2023 11:37 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන, මධ්‍යගත හා ස්වයංක්‍රීය IOC ඉන්ධන පිරවුම්හලක් විවෘත කෙරේ 

තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. රෝහලට ආසන්නයේ පිහිටා තිබීම නිසා මෙය වෛද්‍යවරුන්…

(0)Comments | October 6, 2023 2:32 pm

විදේශ ආධාර හෝ ආයෝජන යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ටත් අවස්ථාවක්

විදේශ ආධාර යටතේ මෙරට ක්රියාත්මක වන ඉදිකිරීම් ව්යාපෘති සඳහා ලංකාවේ ඉංජිනේරුවන්ටද යම් ප්රතිශතයකින් දායක විය හැකි පරිදි අවස්ථාව සලසාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනවක් ඉදිරිපත් කළේය. ඒ ශ්රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව 2020 වාර්ෂික වාර්තාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ 2020 වාර්ෂික වාර්තාව, වාරිමාර්ග අමාත්යාංශයේ 2022…

(0)Comments | October 6, 2023 12:44 pm

රාජ්‍ය බැංකු 6ක් ප්‍රතිව්‍යූහගත කරනවා ද? – මහ බැංකු අධිපතිගේ පිළිතුර මෙන්න

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු අන්තර්ගත නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රාජ්‍ය බැංකු 06ක් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල යටතේ පෙළගස්වා ඇත් දැයි යනුවෙන් අද පැවති මාධ්‍ය හමුව ක දී, මාධ්‍යවේදියකු විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා ඒ බව අවධාරණය කළේය. “මම වගකීමෙන්…

(0)Comments | October 5, 2023 5:35 pm

විදුලිය, බදු වැඩි කළොත් උද්ධමනය ඉහළ යා හැකියි – මහ බැංකුව අවධාරණය කරයි

2023 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය, ඉලක්කගත මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ ඇති බවත් මෙම නිරුද්ධමන ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නැවත හැරවෙමින් ඉලක්කගත උද්ධමන මට්ටම කරා ලඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ යෝජිත විදුලිය ඇතුළු පරිපාලනමය වශයෙන් තීරණය කරන ලද…

(0)Comments | October 5, 2023 4:33 pm