Top News

සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලසීමාවක ගුවන් යානා ප්‍රමාද වීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි – බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධාරණය කරයි

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා…

(0)Comments | October 5, 2023 12:54 pm

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බහු පාර්ශ්වික කමිටුවේ නිර්දේශ. මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම පසුගිය දා (03) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය…

(0)Comments | October 5, 2023 12:05 pm

මහ බැංකුව තවදුරටත් පොලී අඩු කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ඊයේ (2023 ඔක්තෝබර් 04) දින පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම්…

(0)Comments | October 5, 2023 9:41 am

වර්තමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද, නැද්ද යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි

ජනපති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී පවසයි. ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිරි වසර…

(0)Comments | October 5, 2023 9:40 am

2024 වසරේදී ධන ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා – නලින් ප්‍රනාන්දු 

ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පසුගිය සමයේ රජය විසින් ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වී උද්ධමනය තනි ඉලක්කමකට ගෙනවිත්…

(0)Comments | October 5, 2023 9:38 am

බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයක් තිබෙනවා – මුදල් ලේකම්

බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයක් තිබෙන බවත්, බදු ප්‍රතිපත්තියේ ප්‍රතිසංස්කරණ සිදුකර බදු පරිපාලනය ශක්තිමත් කිරීමෙන් වැඩි ප්‍රමාණයක් බදු දැලට අරගත යුතු බවත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. අද (04) කොළඹ දී පැවති මාධ්‍ය ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය. එම ඉසව්ව මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුව විසින් සංවිධානය…

(0)Comments | October 4, 2023 6:03 pm

EPF/ETF මුදල් පිටරට ආයෝජනය කරන්න ජනපතිගෙන් යෝජනාවක්

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ එය කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එය ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (04) දින පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ, එම අරමුදලින් කොටසක් පිටරට ආයෝජනය කිරීමට ද…

(0)Comments | October 4, 2023 5:22 pm

මහ බැංකුවෙන් වැදගත් තීරණයක් හෙට. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුල් වරට අද රැස්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (04) දින පස්වරුවේ දී රැස්වීමට නියමිතව තිබේ. 2023 වසරේ අංක 07 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා මෙලෙස මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වනු ඇත. මුදල් ප්‍රතිපත්ති විවරණ තීරණය වෙනුවෙන් අලුතින් පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි. මෑතක දී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී…

(0)Comments | October 4, 2023 3:37 pm

රාජ්‍ය අමාත්‍ය දිලුම්ගේ චීන සංචාරය රටට අවශ්‍ය ආයෝජන ගෙන එයි

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා චීනයේ පැවැති ආයෝජන ප්‍රවර්ධන සමුළු කිහිපයකට සහභාගි විය. එහදී මෙරට ආයෝජන අවස්ථා පිළිබදව චීන ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් දීර්ඝ ලෙස දැනුවත් කළහ. රාජ්‍ය අමාත්‍යවරයා සීමාසහිත CZK Harui Economy and Trade Development (Beijing) Company Limited සමාගම සමග පැවැත්වූ සෘජු සාකච්චාවන්හි ප්‍රතිඵලයක් ලෙස සති කිහිපයක් ඇතුළත සමාගමේ උප සභාපතිනි සොෆියා…

(0)Comments | October 4, 2023 2:07 pm

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය  2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටියි.  2002 දී පිහිටුවන…

(0)Comments | October 4, 2023 11:38 am