ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුදය මෙරට ඇඟලුම් අපනයන කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ලැබූවද පවතින තත්වය කළමනාකරනය කර ගනිමින් නව උපායමාර්ග හරහා විසඳුම් සපයා ගත යුතු බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පවසයි. විශේෂයෙන්ම ඇඟළුම් ඇනවුම් අඩු වීම මත ඇතැම් ප්‍රධාන පෙළේ ඇඟළුම් අපනයන සමාගම් සිය සේවා ඵලදායීතාව වැඩි කර ගැනීමට සහ පිරිවැය…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (25) කොළඹ දී අවධාරණය කළේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක්…
එළඹෙන ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දා කටයුතු කරන ලදී. කෙසේවෙතත් මෙම විශේෂ බැංකු නිවාඩුවට හේතුව කුමක්ද යන වග කිසිවකුත් මේ දක්වා හෙළිදරව් කර නොතිබිණ. ජූනි 29 වන දා (බ්‍රහස්පතින්දා) සහ ජූලි…
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කළාය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුවක් ඊයේ (22) සිදු වූ අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළාය….
ජනපති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන නායක සමුළුව අමතමින් අවධාරණය කරයි මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැරිස් නුවරදී ආරම්භ වූ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව…
එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අති විශ්ෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10(1) වගන්තියෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, 2023…
මෙම සතියේ අතුරුදහන් වූ Titan submersible ගැන ලොව පුරා උනන්දුව ඉහළ යාමත් සමගම, එක් ත්‍රාසජනක තේමාවක් සහිත සබ්මැරීන් වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩි වීමක් වාර්තා වන බව එම ක්‍රීඩාවේ සංවර්ධකයා (developer) වන David Szymanski පවසයි. ට්විටර් පණිවුඩයක් තබමින් ඔහු පවසන්නේ Iron Lung මෙම වීඩියෝ ක්‍රීඩාවේ අලෙවිය පසුගිය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින 4 තුළ කැපී…
සංහිඳියා ප්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. ජනපති IDU සංසඳයට සමගාමීව කැනඩා හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පවසයි. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ…
2023 මුල් කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,858 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙය 2022 වසර අවසානය හා සැසඳීමේ දී 8% ක වැඩිවීමකි. මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 පළමු කාර්තුවෙහි ණය වාර්තාවට (Debt Bulletin) අනුව මේ බව අනාවරණය…
කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් පසුගිය (21) දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවිය. එහිදී කුර්දිස්ථානයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස කාර්යාංශ සභාපතිවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කුර්දිස්ථාන රජයේ අදාළ අංශ…
Video Story