Top News

උක් වවන්න වවුනියාවේ හෙක්ටයාර 200ක් තායිලන්ත සමාගමකට. ඩොලර් මිලියන 400ක ආයෝජනයක්

තායිලන්තයේ Sutech Engineering සමාගම විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සහිතව වවුනියාවේ උක් වගා කිරීම සඳහා සහ සීනි නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. යෝජිත ව්‍යාපෘතිය මඟින් රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් 20%ක් (සීනි මෙට්‍රික්ටොන් 120,000) නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනු ලබයි. මෙම ව්‍යාපෘතියට අදාළ කර්මාන්තශාලා පරිශ්‍රය සහ ඒ ආශ්‍රිත පහසුකම් සඳහා,…

(0)Comments | June 27, 2023 10:56 am

මාවුස්සාකැලේ දූපතක UAE සමාගමකින් දැවැන්ත හෝටල් සංකීර්ණයක් 

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් LLC ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 25 ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එකී ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගුකාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති…

(0)Comments | June 27, 2023 10:35 am

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි

06 වන සාකච්ඡා වටය අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේදී ඇරඹේ. ආසියාන් රටවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට සමගාමීව ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය ඊයේ (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ…

(0)Comments | June 27, 2023 8:48 am

පෝට් සිටියට ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ China Harbour Engineering Cooperation (CHEC) හි සභාපති Bai Yinzhan මහතා අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී CHEC සභාපති Bai Yinzhan මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය මධස්ථානයේ ආරම්භයත් සමඟම කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සිදුකරනු ලබන බවට තහවුරු කර ඇත.   Foreign Minister Ali Sabry met with President…

(0)Comments | June 26, 2023 4:15 pm

මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්

දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියේ දී මෙරට ජනතාවගේ බැංකුවල ඇති තැන්පතු මුදල්වලට කිසිදු හානියක් නොවන බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (25) විශේෂ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේය. “ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් සහතික කරලා කියන්න පුළුවන්, මේ දේශීය ණය ප්‍රශස්ථකරණය කියන වැඩපිළිවෙල යටතේ, යෝජනා…

(0)Comments | June 26, 2023 2:11 pm

ක්‍රෙඩිට් කාඩ් පොලී පහළට

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36% ක් ලෙස පැවති වාර්ෂික පොලී අනුපාතිකය 34% ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත. මෙම ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සංශෝධනය, 2023 ජූලි 01 දින…

(0)Comments | June 26, 2023 1:03 pm

ඊශ්‍රායල වෙළඳපොලේ නව අපනයන අවස්ථා පිළිබඳ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ  – ආසියා වාණිජ මණ්ඩලය සමඟ එක්ව ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට තොරතුරු ලබාදීම සඳහා අන්තර්ජාල සැසියක් පසුගියදා සංවිධානය කළ අතර ශ්‍රී ලංකාවෙන් සහ ඊශ්‍රායලයෙන් පුද්ගලයින් 275 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. කෙටිකාලීන අපනයන ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙස ශ්‍රී ලාංකික…

(0)Comments | June 26, 2023 12:40 pm

ණය අයකර ගැනීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා බැංකු සංගමය රජයේ මැදිහත් වීම ඉල්ලා සිටියි

‘කොවිඞ්-19’ වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසුව ණය පැහැර හැරීමේදී කර්මාන්තකරුවන්ට දැනෙන ආතතිය සමනය කිරීම සඳහා, පුළුල් සහ විධිමත් සම්බන්ධීකරණ ප‍්‍රවේශයක් සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා වාණිජ බැංකු සමග සම්බන්ධ වන ලෙසට, ශ‍්‍රී ලංකා බැංකු සංගමය ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියි. ශ‍්‍රී ලංකාවේ සියලූම බලපත‍්‍රලාභී බැංකු නියෝජනය කරන එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා…

(0)Comments | June 26, 2023 12:15 pm

30 වෙනිදා කොටස් වෙළෙඳපොළ වැසෙයි

එළඹෙන ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ‌ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.. ඊයේ (25) පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය…

(0)Comments | June 26, 2023 9:33 am

ඇඟළුම් ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන අභියෝගයන්ට මුහුණ දීමට නව වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය අවධාරණය කරයි

ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුදය මෙරට ඇඟලුම් අපනයන කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ලැබූවද පවතින තත්වය කළමනාකරනය කර ගනිමින් නව උපායමාර්ග හරහා විසඳුම් සපයා ගත යුතු බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පවසයි. විශේෂයෙන්ම ඇඟළුම් ඇනවුම් අඩු වීම මත ඇතැම් ප්‍රධාන පෙළේ ඇඟළුම් අපනයන සමාගම් සිය සේවා ඵලදායීතාව වැඩි කර ගැනීමට සහ පිරිවැය…

(0)Comments | June 26, 2023 8:24 am