බැඳුම්කර ගනුදෙනු, අධිවේගී මාර්ග ඉදිකිරීම්, මල්වානේ බංගලාවක් ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ දූෂණ චෝදනා ලැබූවන් වැරදිකරුවන් නම් ඒ වෙනුවෙන් රජයට වන්දි ලබා ගත යුතු අතර ඔවුන් නිවැරදිකරුවන් නම් ඔවුන්ගේ ප්‍රතිරූපවලට තව දුරටත් හානි නොකර ඒ බව ප්‍රකාශයට පත් කරන්නට පියවර ගන්න යැයි ඉරාන් වික්‍රමරත්න මහතා රජයට දැනුම් දුන්නේය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් ඇමතූ…
රථගාල් ගාස්තු අයකිරීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන 38 කින් 2021 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු හිඟ ගාස්තුව රු. මිලියන 265.50 ක් කොළඹ නගරයේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව සමග ඇති සම්බන්ධීකරණය වැඩි කිරීමට අවධානය විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳ අවධානය ඉඩම් ලේඛන විධිමත්ව පවත්වාගෙන නොයාමේ ගැටලු පිළිබඳ අවධානය බස්නාහිර මහා නගරසභා කාර්යාලයේ…
ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ (NTFC) ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ…
විවිධ නීතිමය කරුණු හේතුවෙන් රේගුවේ රඳවා තැබෙන භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත මුදා හැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ අධිකරණමය ක්‍රියාමාර්ග හේතුවෙන් දැනට රේගුවේ රථවාහන 600කට අධික ප්‍රමාණයක් ඇතුළු භාණ්ඩ රැසක් රේගුව මගින් රඳවා ගෙන ඇති බවයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන්…
ෆිලික්ස් ප්‍රනාන්දු – නියෝජ්‍ය සභාපති ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) පාලනය කල නොහැකි ගෝලීය අර්බුද හේතුවෙන් දැනට ලැබූ ඇති ඇඟළුම් ඇනවුම් ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව 10%කින් පමණ අඩු වී ඇති බැවින් පසුගිය වසරේදී ඇඟළුම් අපනයනයෙන් ඉපැයූ ඩොලර් බිලියන 5ක ඉපැයුම ඩොලර් බිලියනයකින් පමණ අඩුවෙතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය සහ ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත. විශේෂයෙන් යුරෝපයේ…
ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 3,483 ක් දක්වා 26.2% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ. 2023 අප්‍රේල් මාසයේ මෙම අගය දැක්වුණේ ඩොලර් මිලියන 2,761 ක් ලෙසිනි. මේ අතර මෙම නිල සංචිත වත්කම් තුල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය…
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඊයේ (07) තීරණය කළේය. ස්ථාවර නියෝග 121 අනුව මෙම නම් කිරීම සිදු කොට ඇති අතර (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයේන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ…
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ජනපතිගෙන් යෝජනාවක් ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා ” පරිගණක යෙදුම්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් ඊයේ පෙරවරුවේ (07) සිදු විය. ජූනි 6 සහ 7 දෙදින කොළඹ පැවැත්වෙන දකුණු ආසියාවේ රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල නායකයන්ගෙන් සමුළුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම මෙම…
Video Story