ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන, ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මත ගොඩනඟා ඇති බවත් එහිදී ප්‍රධාන ආධාරකයන් පහක් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. එහිදී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ලෙස, මෙම අංශ පහ තුළ අභියෝගාත්මක ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. එළඹෙන බදාදා (17) මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතය. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ කැඳවා ඇති විශාලතම බිල්පත් වෙන්දේසිය බවට වාර්තා වේ. කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් රු. මිලියන 90,000 ක සහ දින 182 හා දින 364 බිල්පත්…
ව්‍යාවසයකත්වයේ ලොව අංක එකේ රට වන ජර්මනිය ශ්‍රී ලංකාව සමඟ වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් සමරන අතර BOI සමඟ දශක හතරකට ආසන්න කාලයක් ව්‍යාපාරික කටයුතුවල නියැලීමෙන් සබදතා ශක්තිමක් වී තිබේ. දිගුකාලීන ව්‍යාපාරික සබදතාව මෑතකදී තවත් ඵලදායි වාර්ෂික BOI- AHK (ශ්‍රි ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතයින්) ව්‍යාපාරික හමුවක් පැවතුනි. මෙම අවස්ථාවේදී ජර්මානු කර්මාන්තකරුවන් සමඟ ජර්මානු…
ජනතා සෞඛ්‍ය රැක දෙන මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි – සාගල රත්නායක මහතා ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයේ දි පවසයි. ‘හෙල්ත් ටුවරිසම්’ (Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සර්වට් ජහාන් යන දූත පිරිසගේ සහභාගීත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් මෙම වසර අවසානයේ දී…
බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් හා නව ආයතනයක් – ජනපති බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම, ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක්වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම වෙනුවෙන් පසුගියදා සුවිශේෂී සහයෝගීතාවකට එළඹුණි. ඉකුත් වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ තම වාණිජ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම පිළිබඳ GSK සමාගම තීරණය කරතිබූ පසුබිමක, මෙම නව සහයෝගීතාව සමඟින් මෙරට ජනතාවට තවදුරටත් GSK…
“අපගේ විශ්ව විද්‍යාලය සෑම විටම වටිනාකම් එකතු කරන සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන අතර, වැඩි වශයෙන් කාර්මික ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහිත ව්‍යාපෘති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරමි.” – උපකුලපති, මොරටුව විශ්වවිද්‍යාලය. “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව…
2022 මාර්තු 31 දින වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍යමය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ නොමග-යවනසුලු පුවත් කිහිපයක් පිළිබඳව එම සමාගම මෙසේ කරුණු පැහැදිලි කරයි. මෙම වාර්තාවල දැක්වෙන අලාභයට, 2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රුපියල හදිසියේ අවප්‍රමාණය වීම හේතුවෙන් ශුද්ධ විදේශ මුදල් වගකීම් නැවත තක්සේරු කිරීමට සිදුවීම නිසා වාර්තා වූ රුපියල් බිලියන 142.6 ක විදේශ…
ඉන්දියාවේ ප්‍රවීණතම සහ ජනකාන්ත සිනමා නළුවෙකු වන අමිතාබ් භච්චන් විසින් මෙහෙයවන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් අතරතුර පසුගියදා ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ද කතාබහට ලක් විය. අමිතාබ් විසින් මෙහෙයවන Kaun Banega “Crorepati” වැඩසටහන අතරතුර එලෙස කතාබහට ලක් වූයේ දශක ගණනාවක් පුරා සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ආදරයට පත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන ලින්ක් සමහන්ය. Kaun Banega “Crorepati” වැඩසටහනට සහභාගී වන…
Video Story