Top News

ජනපති සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ නායකයන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් ඊයේ පෙරවරුවේ (07) සිදු විය. ජූනි 6 සහ 7 දෙදින කොළඹ පැවැත්වෙන දකුණු ආසියාවේ රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල නායකයන්ගෙන් සමුළුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම මෙම…

(0)Comments | June 8, 2023 8:33 am

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිය අග ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බවයි. අද (07) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය. පැවැති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය විවිධ තීන්දු…

(0)Comments | June 7, 2023 1:57 pm

මගීන් 1,600ක් සමඟින් MS Empress සුඛෝපභෝගී මගී නෞකාව හම්බන්තොටට සම්ප්‍රාප්ත වෙයි

සිය මංගල ගමන අරඹමින් හම්බන්තොට වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises නෞකාව, Advantis සාදරයෙන් පිළිගනී දිවයින වටා අති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට Advantis සහ Cordelia Cruises එක්ව පියවර ගනී මගීන් 1,600ක් සමඟින් MS Empress සම්ප‍්‍රාප්ත වෙයි පළමු මාස 4 තුළ පමණක් සංචාරකයින් 80,000ක් පැමිණීම අපේක්ෂා කරයි Cordelia Cruises මෙරට විකුණුම් නියෝජිත සහ වරාය කටයුතු…

(0)Comments | June 7, 2023 1:02 pm

ඩොලරය අනවශ්‍ය විදිහට පහළට වැටීම පාලනය කළ යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

රජය ගත් දූරදර්ශී ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් ඩොලර් සංචිත ඉහළ යාම හා ඩොලර් ඉල්ලුම අඩුවීම යන සාධක මත රුපියල ශක්තිමත් වී ඇති බවත්, ඩොලරය පහළ යාම ද පාලනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඩොලරය අවප්‍රමාණය වීම අපනයන ආදායම සඳහා ඍජු ලෙස බලපාන බවයි අමාත්‍යරයා සඳහන් කළේ. වීදේශ ප්‍රේෂණ ප්‍රමාණය…

(0)Comments | June 7, 2023 12:00 pm

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජාත්‍යන්තර වාණිජ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා IADRC සමග අත්වැල් බැඳගනී

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ට අනුකූලව කොළඹ වරාය නගරය තුළ ස්වාධීන ජාත්‍යන්තර වාණිජ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා International ADR Centre (IADRC) සමග පසුගියදා ගිවිසුම්ගත විය. මෙය කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාරික කේන්ද්‍රයක් ලෙස ලොව පුරා ජනප්‍රිය කරවීමේ උත්සාහයෙහි වැදගත් ඉදිරි පියවරකි. කොළඹ වරාය නගර…

(0)Comments | June 7, 2023 11:33 am

ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ආයතනයේ සුදුසුකම්ලත් තැන්පත්කරුවන් හෝ අදාළ තැන්පත් කරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අධාරක යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2023.06.09 වන දින සිට 2023.07.12 දක්වා ක්‍රියාත්මක කීරීමට සැලසුම් කර ඇත….

(0)Comments | June 7, 2023 10:59 am

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතුයි – ෂැංග්‍රිලා සංවාදය අමතමින් සාගල රත්නායක පවසයි

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ පසුගියදා සිංගප්පූරුවේ දී පැවති 20 වන ෂැංග්‍රිලා සංවාදය අමතා විශේෂ දේශනයක් සිදු කරමිනි. ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක්…

(0)Comments | June 6, 2023 6:12 pm

USAID සහ IREX විසින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජනමාධ්‍යකරණ උළෙල – MoJo Lanka

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදයේ නියෝජිතායතනය (USAID) සහ ජාත්යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (IREX) විසින් ජංගම මාධ්‍යකරණය සහ ඩිජිටල් කතන්දර වාර්තා කීරීමේ කලාව දින දෙකක් පුරා සැමරෙන MoJo Lanka උත්කර්ෂවත් උළෙල පිළිබඳව, ඉතා සතුටෙන් දන්වා සිටී. මෙම උළෙල ජුනි මස 24 සහ 25 යන දිනවල ශ්‍රී ලංකාවේ කොළඹ මැරියට් කෝර්ට්යාඩ් හෝටලයේදී පැවැත්වේ. MoJo Lanka…

(0)Comments | June 6, 2023 4:28 pm

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීමට, EU අරමුදලින් BESPA-FOOD ව්‍යාපෘතිය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයට FAO සහාය

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යුරෝපා සංගමයේ (EU) අරමුදල් තුළින් BESPA-FOOD (කෘෂි ආහාර අංශය සඳහා හොඳම ප්‍රමිතිගත පිළිවෙත්) ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාව තුල වඩාත් හොඳින් සම්බන්ධීකරණය වූ ආහාර ආරක්ෂිතතා පද්ධතියක් පිහිටුවීමට, රජයට සහාය දැක්වීම ආරම්භ කර ඇත. යුරෝ මිලියන 6.5 ක මෙම ව්‍යාපෘතිය හරහා, ආහාර සැපයුම් දාමය තුළ අනාරක්ෂිතතා වැළැක්වීමට සහ අවදානම්-මත-පදනම්-වූ (risk-based)…

(0)Comments | June 6, 2023 2:29 pm

පාසැල් දරුවන් වෙනුවෙන් E-mail සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් කරන්න එපා – පොලිසියෙන් දැනුම් දීමක්

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. මෙහිදී එම නිලධාරීන් පෙන්වා දුන්නේ පසුගිය කාලසීමාව තුළ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රචලිත වීම හේතුවෙන් දරුවන් සඳහා ජංගම දුරකථන (Smart…

(0)Comments | June 6, 2023 2:14 pm