ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (01) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගැන්වීය. ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ආර්ථික රාමුව තුළ සිය ක්‍රියාකාරීත්වය සහ සමාජ හා පාරිසරික අංශ සමඟ ඇති සබඳතාව පිළිබිඹු කරමින්…
එළඹෙන ජූලි මාසය අවසානය වන විට උද්ධමනය තනි ඉලක්කමක අගයයකට පැමිණෙනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද පස්වරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, “මහ බැංකුව වශයෙන් රටේ…
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව අඛණ්ඩව වැඩිදියුණු වීමත්, විනිමය අනුපාත පිළිපඳ දෛනික මාර්ගෝපදේශ ඉවත් කිරීමත්, බලපත්‍රලාභී බැංකු විසින් සිදුකළ යුතුව තිබූ අනිවාර්ය විකුණුම් අවශ්‍යතා ඉවත් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ කෙරෙහි ආයෝජකයින්ගේ අපේක්ෂා වැඩි දියුණු වීමත් සමඟ 2023 වසරේ අප්‍රේල් මාසය තුළ දී විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය විය. මේ අතර, පරිවර්තනය කරනු ලබන අපනයන…
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් අද (01) දිනයේ දී ද, වාර්තා වී ඇත. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 281.00 සිට රු. 287.00 සිට දක්වා වූ මිල පරාසන් තුළ වාර්තා වී ඇති අතර විකුණුම් මිල රු. 294.50 සිට රු. 299.00 දක්වා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා (Kenji Okamura) මහතා අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය. එමෙන්ම දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මුදල් රාජ්‍ය…
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 මැයි 31 දාතමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම නව අති විශේෂ ගැසට් පත්‍රයට අනුව අද (ජූනි 01) දින සිට වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යනාදීන් අයත්වන වෘත්තීය ආයතනවල සාමාජිකත්වය දරනු ලබන සියල්ලන්, දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මැයි මස 31 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250 බැගින් පහත දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 35.3හි සිට 2023 මැයි මාසයේ දී සියයට 25.2 ක් දක්වා පහළ යෑමක් වාර්තාකර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 30.6% හි සිට 21.5% ක් දක්වා ත්, ආහාර නොවන…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණු අතර වෙන්දේසියේ දී එම ප්‍රමාණයම නිකුත් කිරීමට ද කටයුතු කර තිබුණි. මෙම වෙන්දේසිය සඳහා ලැබුණු ලංසු ප්‍රමාණය රු. මිලියන 270,718 කි. පසුගිය වෙන්දේසිය හා සැසඳීමේ දී මෙම වෙන්දේසියේ දී දින 91 හා දින 182 බිල්පත්…
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා, ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් මහතා පසුගිය (29) දා හමු වී තිබේ. මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සුපිරි නළු රජිනිකාන්ත් මහතා වෙත පුද්ගලිකවම ආරාධනා කර සිටි අතර ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි පිටිවහලක් වන බව…
Video Story