Top News

ජැෆ්නා ඩියුටි ෆ්‍රී දැන් විවෘතයි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් සඳහා තීරුබදු රහිත සාප්පු සවාරි පහසුකම් මේ වන විට විවෘත වී තිබේ. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් The Belt & Road Initiative Sri Lanka පවසන්නේ ඉදිරි සමයේ දී චීන සංචාරකයින් හට යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන සංචාරක නියෝජිතයින් යොමු කරනු ලබන බවයි.

(0)Comments | May 29, 2023 4:43 pm

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අද (29) දින ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කරන ලදී. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ. මෙම මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්…

(0)Comments | May 29, 2023 2:31 pm

ඩොලරය 300 න් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.89 ක් හා විකුණුම් මිල රු. 303.26 ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර අද දිනයේ දී එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 299.11 ක් ලෙසින් වාර්තා වී ඇත….

(0)Comments | May 29, 2023 1:11 pm

රට සල්ලි හමුවේ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වුණේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2023 වසරේ මැයි 26 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් අතිප්‍රමාණය වී ඇති බව සඳහන් වේ. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද…

(0)Comments | May 29, 2023 12:05 pm

COOP නිදහස්

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව විසින් Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම දැනුම් දී සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී උදය කුමාර මහතා පවසන්නේ 2023 මැයි 25 දින පැවති ශ්‍රී ලංකා රක්ෂණ…

(0)Comments | May 29, 2023 11:18 am

ශ්‍රී ලංකාවේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමකට Havelock City Mall සූදානම්

ශ්‍රී ලංකාවේ අලුතින්ම විවෘත වන සුපිරි සාප්පු සංකීර්ණය Havelock City Mall එළඹෙන 2023 අගෝස්තු මාසයේ දී විවෘත කිරීමට සියලු කටයුතු මේ වන යොදා ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම සහ නව්‍යතම ඒකාබද්ධ ව්‍යාපෘතිය වන හැව්ලොක් සිටි දොරටුව අසල පිහිටා ඇති Havelock City Mall ඵ්කක ගොඩනගා ඇත්තේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හිමිකරු, කළමනාකරු සහ සංවර්ධකයාද වන Overseas Realty…

(0)Comments | May 29, 2023 10:51 am

ශ්‍රී ලංකා විවෘත 2023 Pro-Am ගොල්ෆ් තරඟාවලියේ සත්කාරකත්වය Courtyard by Marriott Colombo වෙතින්

මැරියට් බොන්වෝයි තානාපති වන අර්ජුන සම්මානලාභී සහ අතිදක්ෂ ගොල්ෆ් ක්‍රීඩක ෂිව් කපූර්, අමුත්තන්ගේ සහ මිත්‍ර ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා අත්දැකීම් ඉහළට ඔසවා තැබීම පිණිස ශ්‍රී ලංකාවේ චාරිකාවක ශ්‍රී ලංකාවේ විවෘත 2023 Pro-Am ගොල්ෆ් තරඟාවලියට සත්කාරකත්වය ලබාදීමට, මැරියට් ජාත්‍යන්තර සම්මානලාභී සංචාරක වැඩසටහන වන මැරියට් බොන්වෝයි (Marriott Bonvoy) කෝට්යාඩ් බයි මැරියට් කළම්බු සමග එක්වෙයි. නව්‍ය සහ උත්කර්ෂවත් ලෙස…

(0)Comments | May 29, 2023 7:37 am

ඩයලොග් වෙතින් සියලුම නව Power Plans සඳහා තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් සිය පසුගෙවුම් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සහ උපරිම සේවාවක් ලබාගැනීමට හැකි වන ලෙස සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් වැඩිදියුණු කළ නව Power Plan පැකේජ හඳුන්වා දී ඇත. සියලුම නව Power Plans සඳහා භාවිත නොකළ Data ඊළඟ මාසය දක්වා නොමිලේම Roll-over කිරීමට, ඔබගේ ආදරණීයයන් සමඟ GB 50ක් දක්වා…

(0)Comments | May 29, 2023 6:40 am

සුඛෝපභෝගීත්වය, රිද්මය හා මුසුවූ තාල බෙන්තොට සංචාරක නිකේතනය එළිදැක්වෙයි

ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමින්, කලින් අවානි – බෙන්තොට ලෙස හැඳින්වුණු සංචාරක නිකේතනය, එහි නව සන්නාමය තාල බෙන්තොට නමින් සාඩම්බරයෙන් එළිදක්වයි. රිද්මය, සොබාදහම සහ සුඛෝපභෝගීත්වය එකට බැඳුනු තෝතැන්නක් ලෙස අමතක නොවන අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා ආදරණීය ගමනාන්තයක් බවට පරිවර්තනය, මෙම සුවිශේෂී අවස්ථාවේ සමරනු ලබයි. මේ උද්යෝගිමත් පරිවර්තනය, ගෝලීය මට්ටමේ සේවාවක් සහ…

(0)Comments | May 27, 2023 10:50 am

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් සහකරු Moose Clothing

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල ඇඳුම් සහකරු වශයෙන් Moose Clothing සමාගම 2023-2027 වර්ෂ සඳහා අත්සන් තබා ඇති බවට සමාගම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම නව හවුල්කාරිත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) සහ ආසියානු ක්‍රිකට් කවුන්සිල (ACC) තරඟ ඇතුළුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු තරඟ සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණඩායම වෙනුවෙන් ක්‍රිකට් නිල ඇඳුම් ලබා දීමට කටයුතු…

(0)Comments | May 27, 2023 8:48 am