Top News

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු.බිලියන49 ක බෝනස් දීමනාවක් ප්‍රකාශ කරයි. රක්ෂණ ක්ෂත්‍රයේ දැවැන්තම ජීවිත අරමුදල වන රු . බිලියන7කට හිමිකම් කියයි. මාසිකව රු . බිලියන8 ක වන්දි ලබා දීමක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර්  ප්ලස්, මෝටර් රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය හිමි කර ගනී.  දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු.බිලියන…

(0)Comments | May 26, 2023 5:21 pm

අප්‍රේල් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 16.15%කින් පහළට

2023 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1 දක්වා 16.15% කින් අඩු විය. එපමණක් නොව, එය 2021 අප්‍රේල් මාසයට සාපේක්ෂව 0.5% ක අඩුවීමකි. වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් ප්‍රධාන වෙළඳපොළවල ප්‍රධාන නිෂ්පාදන සඳහා නිර්මාණය වූ අඩු ඉල්ලුම තවදුරටත් පවතී….

(0)Comments | May 26, 2023 2:23 pm

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරේ

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. ජුලි මස පළමුවැනිදා සිට රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අස්වැසුම යෝජනා ක්‍රමය පිළිබඳව අදාළ නිලධාරීහු…

(0)Comments | May 26, 2023 10:50 am

කොමර්ෂල් බැංකුවෙන් කළමනාකරණ සංවර්ධන වැඩසටහනක්

ව්‍යාපාර පරිණාමය සහ ඩිජිටල් තාක්ෂණයේ බලපෑම් සඳහා නව ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීම උදෙසා, කොමර්ෂල් බැංකුවේ නායකත්ව සූදානම් සංසදයේ දෙවන අදියරෙහි අවධානය යොමු කරන ලදී. එය දැනට ක‍්‍රියාත්මක වන බැංකුවේ මධ්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහනේ එක් අංගයකි. බැංකුවේ මධ්‍යම කළමනාකාරිත්වයේ සාමාජිකයින් 140කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, තවත් 100ක පිරිසක් අන්තර්ජාලය හරහා සහභාගී වූහ. ඩිජිටල්…

(0)Comments | May 26, 2023 10:00 am

LRT ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනපති රනිල් ජපාන රජයට කණගාටුව පළ කරයි

ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය. විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බව…

(0)Comments | May 25, 2023 6:22 pm

ආසියාවේ ශක්තිය සහ වැදගත්කම ජනපති අවධාරණය කරයි

ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. සිංගප්පූරුවේ සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් ඇතුළු ලෝක නායකයන් හමුවේ ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජපානයේ ටෝකියෝ නුවරදී අද (25) ආරම්භ වූ “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei Forum) අමතා සිය විශේෂ දේශනය සිදු…

(0)Comments | May 25, 2023 5:13 pm

ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට ILO සහාය

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට ආයෝජන ඉහළ නැංවීම මගින්, රැකියා අවස්ථා බහුල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය අවධානය යොමු කරයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා මහ බැංකුව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින්, ජාතික…

(0)Comments | May 25, 2023 4:35 pm

ප්‍රාථමික ගිණුම ධන වෙයි

නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය මෙරට ආර්ථික යළි අවදිවෙමින් තිබෙන බවට සුබවාදී සලකුණක් බවයි. 2023 වසරේ මුල් කාර්තුව තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් වාර්තා කර තිබේ. මීට පෙර එවැනි ධන අගයක් වාර්තා වී…

(0)Comments | May 25, 2023 3:31 pm

මහ බැංකුවෙන් වැදගත් තීරණයක් එන සතියේ දී

2023 අංක 04 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2023 ජූනි මස 01 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මීට පෙර 2023 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2023 අප්‍රේල් මස 04 දින ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)…

(0)Comments | May 25, 2023 1:43 pm

ඩොලරය පාලනයට අපි මැදිහත් වෙන්නේ නැහැ – මහ බැංකු අධිපති

විනිමය අනුපාතිකය තීරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් නොවන බවත් එය වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ දී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (25) පෙරවරුවේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. ‘ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය‘ මැයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO)…

(0)Comments | May 25, 2023 11:52 am