වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස තමන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක් තුළ සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවයි. එසේ ම පසුගිය දා තිරිගු පිටි මත අය…
මෙරට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී, රටේ බැංකු පද්ධතියට හෝ මූල්‍ය පද්ධතියට හෝ සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු ආකාරයේ අගතියක් අත්වන ආකාරයේ පියවරක් නොගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඊයේ (08) දෙරණ 360 සජීවී දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ දේශීය…
මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 නොවැම්බර් 17 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලපරිච්ඡේදය තුළ පරිපාලනමය දණ්ඩන පැනවීම/එකතු කිරීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන…
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන්තොටුපොළවල් 17කදී ඉන්ධන සපයා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා සමාගම් 12කින් ලංසු 52ක් ලැබී ඇති අතර, ලංසු 49ක් මූලික සුදුසුකම් සපුරා ඇත. චීනයේ ෂැංහයි පියුඩොන්ග් ගුවන්තොටුපොළ සඳහා ලංසු ඉදිරිපත් කරන ලද එකම ලංසුකරුගේ ලංසුව ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්…
ශ්රී ලංකා මහ බැංකු පනත පිළිබඳ සාකච්ඡා කිරීම් තවදුරටත් කල් දමා පාර්ලිමේන්තුව තුළ සම්මුතිවාදයක් තුළින් මේ පිළිබඳව තවදුරටත් කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යි. “අද දින ගරු ජනාධිපතිතුමත් සමඟ මම දුරකතනයෙන් ආමන්ත්‍රණය…
2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සහ එම පනතට පසුව හඳුන්වා දෙන ලද සංශෝධන යටතේ රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් පාලනය වේ. අති විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව පමණක් එකී රාජ්‍ය මූල්‍ය නියමයන් සමඟ අනුකූල නොවීමට පනත මඟින් විධිවිධාන සලසා තිබුණ ද, එකී නියමයන්ගෙන් බැහැර වීම සඳහා වන විධිවිධාන පනතේ ඇතුළත්ව නොමැත. එසේම, පනතේ විධිවිධාන…
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මේ වන විට ජාතික රක්ෂණභාර අරමුදල මඟින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයින් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණ (අග්‍රහාර) සලසා ඇති අතර, තවත්…
සමාජයේ වඩාත්ම අවදානමට ලක් විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ යෝජිත ක්‍රියාකාරකම් අතුරින් ප්‍රමුඛ ක්‍රියාකාරකමක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සැලසුම් කරනු ලැබ ඇති සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට සහාය වීම පිණිස ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණය මුදලක්…
යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන වටයේ සාකච්ඡා 2023-03-27 සිට 29 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇති අතර එම සාකච්ඡාවල ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. 2024 වර්ෂයේ පළමු කාර්තුව වන විට සාකච්ඡා සම්පූර්ණ කර දෙපාර්ශ්වයේ අත්සන් සඳහා අදාළ ගිවිසුම සූදානම් කිරීමටත්, මීළඟ සාකච්ඡා වාරය 2023-06-27 සහ…
බැංකු ක්ෂේත‍්‍රයේ අග‍්‍රස්ථ නියාමකයා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ක‍්‍රියාත්මක වන දේශීය ණය ප‍්‍රශස්තකරණයේ නියාමන ස්ථාවරය බැංකු අංශයේ ස්ථාවරත්වය අවදානමකට ලක්කළ නොහැකි බව යන සහතික වීම බැංකුවලට සහනයක් වන බව ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගැරන්ටි) ලිමිටඞ් විසින් අවධාරණය කර ඇත. ගෙවුම් ශේෂය සහ රාජ්‍ය මූල්‍ය හිගය සමතුලිතතාවයකට ගෙන ඒම සඳහා අවශ්‍ය අනෙකුත් ක‍්‍රියාමාර්ග…
Video Story