Top News

Hirdaramani සමූහයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන Hirdaramani සමූහය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීම සම්බන්ධයෙන් මෑත කාලිනව පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි කිරීම පිණිස Hirdaramani සමූහය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන බව සඳහන් වේ. මූලික වශයෙන් වර්තමානයේ පවතින…

(0)Comments | May 22, 2023 12:19 pm

රුපියලේ වටිනාකම සියයට 18.7කින් වැඩිවෙලා

2023 වසරේ මැයි 19 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇත. එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව…

(0)Comments | May 22, 2023 8:07 am

තොරතුරු තාක්ෂණ නව අණ පනත් ගැන ව්‍යවසායකයින් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා තොරතුරු පද්ධති විගණන සහ පාලන සංගමය (ISACA) සංවිධානය කරන ලද “දත්ත ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ නවෝපාදනයන් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබලගැන්වීම” මැයෙන් එක් දින සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි. මේ සඳහා ව්‍යවසායකයින් රැසක් සහභාගි වී සිටි අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද ආයතනයේ (USAID) සහයෝගයෙන් මෙම එක්දින  සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි. අලුතින්…

(0)Comments | May 22, 2023 8:03 am

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරනවා – ජනපති

මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්. ඩිජිටල් සහ හරිත ආර්ථිකය සමාන්තරව නඟාසිටුවීමට තරුණ අදහස් හා යෝජනා අපේක්ෂා කරනවා. රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ…

(0)Comments | May 19, 2023 2:21 pm

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට ද විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනපති පවසයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම්…

(0)Comments | May 19, 2023 9:01 am

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (18) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගන්වනු ලැබීය. ලංකා බැංකුවේ www.boc.lk සහ කොටස් වෙළෙඳපොළ www.cse.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාවට පිවිසිය හැකියි. මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන…

(0)Comments | May 18, 2023 4:52 pm

නියෝගයක් අහෝසියි. සියලු වානිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය…

(0)Comments | May 18, 2023 1:23 pm

ඩොලරයේ ගැනුම් මිල 300න් පහළට

මෙරට වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය. අද පෙරවරු 10 පමණ වන විට වානිජ බැංකු කිහිපයක යාවත්කාලීන දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සදහන් කර…

(0)Comments | May 18, 2023 10:57 am

රු. කෝටි 18,000 ක ඉතිහාසයේ විශාලතම භාණ්ඩගාර බිල්පත් වෙන්දේසිය සාර්ථකයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (17) දිනයේ දී රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකරන ලදී. මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුකරන ලැබූ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව වේ. අද දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබූ අතර රු. මිලියන 261,351 ක ලංසු…

(0)Comments | May 17, 2023 7:00 pm

SLT සමූහය අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙමින් ප්‍රථම කාර්තුවේදී ස්ථාවර ආදායමක් වාර්තා කරයි

ජාතික සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව 2.1% ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති ශක්තිමත් වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති…

(0)Comments | May 17, 2023 5:23 pm