ජාතික කාබනික සහතික කිරීමේ සලකුණ (National Organic Certification Mark – NOCM) ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පසුගිය අප්‍රේල් මස 28 වන දින පැවැත්විණි. මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා යුරෝපා සංගමය (EU) සහ ජර්මනියේ ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය (BMZ) මූල්‍යමය දායකත්වය සපයන ලද අතර GIZ Sri Lanka (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit…
කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට…
ශ්රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය. කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන්…
වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඊට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 50.3හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 35.3 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. පුරෝකථනවලට සාපේක්ෂව, වාර්තා වූ උද්ධමනය පහළ මට්ටමක පැවතීම සඳහා නිතර මිල උච්චාවචන සහිත ආහාර අයිතම සහ ආහාර නොවන අයිතමවල මිල අපේක්ෂා කළ…
වසර තුළ දී ක්‍රියාත්මක කරන ලද ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග සහ මිල මට්ටම්වල සිදු වූ ශීඝ්‍ර වැඩි වීම හේතුවෙන් 2022 වසරේ දී නාමික වශයෙන් රජයේ ආදායම සහ ප්‍රදාන ඉහළ ගියේය. බදු සහ බදු නොවන ආදායමෙහි ඉහළ යෑම පිළිබිඹු කරමින් රජයේ ආදායම, නාමික වශයෙන්, 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී සියයට 35.8කින් වර්ධනය…
භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා අනු කාරක සහා ත්‍රිත්වයක් පිහිටුවීම පිලිබඳව අවධානය යොමු කෙරිණි. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අප්‍රේල් 25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී මෙම අනුකාරක සභා ත්‍රිත්වය පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඒ අනුව, කාරක සභාවේ සාමාජිකයින් විසින් ඉදිරිපත්…
ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප‍්‍රකට ගෝලීය මූල්‍ය සගරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30වැනි වාර්ෂික සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසට නැවැත වරක් සම්මානයට ලක්විය. කොමර්ෂල් බැංකුව මෙම ශූරතාව දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මාන උළෙලේ ආසියානු පැසිෆික් කලාපයේ හොඳම බැංකු 28ක ලැයිස්තුවේ නවතම සංස්කරණය…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි දැනට පවතින කම්කරු නීතියේ සංකීර්ණ තත්ත්ව මගහැරෙන ලෙස නව ඒකාබද්ධ කම්කරු නීතිය සකස් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා 2023.04.25 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම ඒකාබද්ධ නීතිය සැකසීම සදහා මහජනතාව ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි…
කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව…
Video Story