කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට යෝජනා කරයි වසර 115කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාගමක් වශයෙන්, නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමඟ ඉතා ශක්තිමත් බැඳීමකින් සහ කැපවීමකින් යුතුව කටයුතු කරයි. මෙම ගමන් මගෙහි, ‘යහපත් ආහාර, යහපත් දිවිය‘ (‘Good food, Good life’) යන තේමාව යටතේ ක්‍රියාකරන නෙස්ලේ ලංකා සමාගම, තම පාර්ශවකරුවන් සමඟ…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට එමිරේට්ස් සිය කැපවීම යලි සනාථ කරයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් ප‍්‍රකාශ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙරට සංචාරක මෙන්ම වෙළඳ අංශ වල වර්ධනය උදෙසා නිර්මාණය කර තිබෙන වැඩසටහන් මාලාවක් ආවරණය කරන මෙම ගිවිසුම…
ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන අතර, එය මෙරට ආර්ථිකයේ සියලු අංශවලට අත්වැලක් සපයයි. බැංකු ක්ෂේත්‍රය යනු, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මූල්‍ය වෙළෙඳපොළ සමග සම්බන්ධ වීමට භාවිත කරන ප්‍රධාන යාන්ත්‍රණය වේ. රටේ යහපතට බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අතිශයින් වැදගත් ය. ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය…
2023 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 මාර්තු මාසයට සාපේක්ෂව 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.96% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,037.5 දක්වා අඩුවී ඇත. එය 2021 මාර්තු මාසයට සාපේක්ෂව 5.14% ක අඩුවීමකි. වර්තමාන ආර්ථික තත්ත්වය හේතු කොටගෙන ප්‍රධාන වෙළෙඳපොළවල භාණ්ඩ ඉල්ලුම පහත වැටීම තවදුරටත් සිදුවෙමින් පවතී.
උසස් අධ්‍යාපනය සදහා විදේශගතව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බව පසුගිය අප්‍රේල් 28 වැනිදා රැස් වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ දී (කොප් කමිටුව) අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.04.28 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කොප් කමිටුව) රැස් වූ අතර මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ…
2023 ජූලි මාසයේ දී විදුලි බිල සමාලෝචනයක් හා සංශෝධනයක් සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටී. Electricity prices will be reviewed & revised by July 2023, keeping in line with the Govt Policy & Cabinet decision taken in Dec 2022, to implement…
පසුගියදා ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම LP ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව LAUGFS Gas නිවේදනය කර සිටී. නිවේදනයක් නිකුත් කරමින් LAUGFS Gas වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. බලශක්ති සඳහා ඉල්ලුම වැඩිවීම, සැපයුම් දාම සංකූලතා සහ භූ දේශපාලනික ආතතීන් ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් LP ගෑස් වල ගෝලීය වෙළඳපල මිල ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතී. මෙම…
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.04.28 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව), මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබිණි. මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය….
පසුගිය අප්‍රේල් මාසය තුළ දී විදෙස් සංචාරකයින් 105,498 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. ලක්ෂයක් ඉක්මවූ සංචාරක පිරිසක් මෙරටට පැමිණි අඛණ්ඩ සිව්වන මාසය මෙය වීම විශේෂත්වයකි. ඒ අනුව 2023 වසරේ මුල් මාස 04 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 441,177 ක් වේ. අප්‍රේල් මාසය…
ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League – LPL) විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි අදියර 2023 ජූලි 30 සිට 2023 අගෝස්තු 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. Galle Gladiators, Dambulla Aura, Jaffna Kings, Colombo Strikers සහ Kandy Falcons යන කණ්ඩායම් මෙවර ශූරතාව සඳහා තරග වදින අතර, කොළඹදී සහ මහනුවරදී තරග පැවැත්වේ. මෙවර තරගාවලියේ එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන්…
Video Story