Top News

නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක්

2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සහ එම පනතට පසුව හඳුන්වා දෙන ලද සංශෝධන යටතේ රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් පාලනය වේ. අති විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව පමණක් එකී රාජ්‍ය මූල්‍ය නියමයන් සමඟ අනුකූල නොවීමට පනත මඟින් විධිවිධාන සලසා තිබුණ ද, එකී නියමයන්ගෙන් බැහැර වීම සඳහා වන විධිවිධාන පනතේ ඇතුළත්ව නොමැත. එසේම, පනතේ විධිවිධාන…

(0)Comments | May 9, 2023 11:14 am

රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මේ වන විට ජාතික රක්ෂණභාර අරමුදල මඟින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයින් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණ (අග්‍රහාර) සලසා ඇති අතර, තවත්…

(0)Comments | May 9, 2023 11:10 am

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

සමාජයේ වඩාත්ම අවදානමට ලක් විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ යෝජිත ක්‍රියාකාරකම් අතුරින් ප්‍රමුඛ ක්‍රියාකාරකමක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සැලසුම් කරනු ලැබ ඇති සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට සහාය වීම පිණිස ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණය මුදලක්…

(0)Comments | May 9, 2023 10:49 am

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී

යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන වටයේ සාකච්ඡා 2023-03-27 සිට 29 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇති අතර එම සාකච්ඡාවල ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. 2024 වර්ෂයේ පළමු කාර්තුව වන විට සාකච්ඡා සම්පූර්ණ කර දෙපාර්ශ්වයේ අත්සන් සඳහා අදාළ ගිවිසුම සූදානම් කිරීමටත්, මීළඟ සාකච්ඡා වාරය 2023-06-27 සහ…

(0)Comments | May 9, 2023 10:46 am

‘බැංකු අංශයේ ස්ථාවරත්වයේ ප‍්‍රමුඛතාවය යළි තහවුරු කෙරේ’ – ශ‍්‍රී ලංකා බැංකු සංගමයෙන් නිවේදනයක්

බැංකු ක්ෂේත‍්‍රයේ අග‍්‍රස්ථ නියාමකයා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ක‍්‍රියාත්මක වන දේශීය ණය ප‍්‍රශස්තකරණයේ නියාමන ස්ථාවරය බැංකු අංශයේ ස්ථාවරත්වය අවදානමකට ලක්කළ නොහැකි බව යන සහතික වීම බැංකුවලට සහනයක් වන බව ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගැරන්ටි) ලිමිටඞ් විසින් අවධාරණය කර ඇත. ගෙවුම් ශේෂය සහ රාජ්‍ය මූල්‍ය හිගය සමතුලිතතාවයකට ගෙන ඒම සඳහා අවශ්‍ය අනෙකුත් ක‍්‍රියාමාර්ග…

(0)Comments | May 9, 2023 10:29 am

බැංකු සමාගම්වලට ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයි. කොටස් වෙළෙඳපොළ ඉහළට

අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 96.22 කින් ඉහළ ගොස් ඒකක 8,926.58 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 34.37කින් ඉහළ ගොස් ඒකක 2,593.44 ක් ලෙසින් වාර්තා විය. රු. මිලියන 885.20 ක ගනුදෙනු පිරිවැටුමක් අද…

(0)Comments | May 8, 2023 4:45 pm

2022 දී ආණ්ඩුවේ ණය රු. බිලියන දහදාහකින් වැඩිවෙලා

මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය, නාමික වශයෙන්, 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ…

(0)Comments | May 8, 2023 4:06 pm

තුවක්කුවක් නිසා ගුවන් යානයක් කටුනායක දී පැය 4 ක් ප්‍රමාද වෙයි

විවිධ හේතු මත ගුවන් යානා කාලසටහන් හි ප්‍රමාද වීම් වාර්තා වුවත් නිතර අසන්නට නොලැබෙන සිදුවීමක් හේතුවෙන්, කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දී එයාර් ඉන්දියා ගුවන් යානයක් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රමාද වූ පුවතක් වාර්තා වී තිබේ. මීට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානයේ ස්කයි මාර්ෂල්වරයා (Sky marshal) යානයෙන් පිටත සිට සිය රාජකාරි ගිනි අවිය ද…

(0)Comments | May 8, 2023 2:52 pm

චාල්ස්ගේ රාජාභිෂේකයට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් සිව්දෙනෙක් ලන්ඩන් නුවරට

එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (07) ලන්ඩන් නුවරදී සිදුවිය. ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු යන බාලදක්ෂ, බාලදක්ෂිකාවන් සිවුදෙනා රාජාභිෂේකය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය…

(0)Comments | May 8, 2023 12:31 pm

කෙන්යා ‘තේ‘ ගනුදෙනුව ගැන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමෙන් නිවේදනයක්

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් පසුගිය දා ගිවිසුම්ගත වී තිබෙන සමාගම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් වන පරිදි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන B Commodities ME FZE UAE විසින් 2023 මැයි 03 දින ස්කොට්ලන්ත ලියාපදිංචියක් සහිත සමාගමක් වන James Finlay Limited සමඟ ගිවිසුමකට එළඹ…

(0)Comments | May 8, 2023 11:51 am