Top News

Batik Air ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

ඉන්දුනීසියාවේ Lion Air Group එි පූර්ණ අනුබද්ධිත ගුවන් සේවයක් වන Batik Air, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ගුවන් ගමන් ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. 2023 මැයි 12 වන දින සිට මෙලෙස සිය නවතම ගමනාන්තය වන ශ්‍රී ලංකාව වෙත මැලේසියාව හරහා Batik Air ක්‍රියාත්මක වනු ඇත. Kompas.com පවසන පරිදි Batik Air විසින්  සතියකට ගුවන්…

(0)Comments | May 10, 2023 11:22 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම ATM 2023 ප්‍රදර්ශනයේදී මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපවල සංචාරකයන්ගේ අවධානය දිනාගනී

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2023 මැයි 01 දින සිට මැයි 04 දින දක්වා ඩුබායි හිදී පැවති Arabian Travel Mart (ATM) 2023 ප්‍රදර්ශනයට සහභාගී විය. Arabian Travel Mart යනු මැද පෙරදිග කලාපයේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන අතර, මෙයට සහභාගී වීම තුළින් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපවල සංචාරකයන් මෙරටට ආකර්ෂණය කරගැනීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අරමුණ…

(0)Comments | May 10, 2023 10:36 am

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 01 දා සිට

මේ වන විට අයදුම්කරුවන් ලක්ෂ 33කට අධික පිරිසක් සුදුසුකම් ලබයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට…

(0)Comments | May 9, 2023 6:14 pm

ඉන්දීය ණය පහසුකමෙහි කාලය තවත් වසරකින් දීර්ඝ කෙරේ

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් ඩොලර් බිලියන 1ක ණය පහසුකම (credit line) සඳහා වලංගු කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බන රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටී. පසුගිය 2022 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවස්ථාවේ දී ඉන්දියාව විසින් ලබා දුන් ඩොලර් බිලියන 4 ක…

(0)Comments | May 9, 2023 4:27 pm

2022 දී තෙල් සංස්ථාවට රු. බිලියන 615 ක අලාභයක්

2022 වසරේ දෙවන භාගයේ දී වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලද පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සංශෝධන මධ්‍යයේ වුවද, විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් සිදු වූ මූල්‍යමය අලාභ පදනම් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි (ලං.ඛ.නී.සං.) මූල්‍ය කාර්යසාධනය 2022 වසරේ දී තවදුරටත් අයහපත් විය. ගෝලීය බොරතෙල් මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යෑම මධ්‍යයේ…

(0)Comments | May 9, 2023 2:33 pm

සීනි මිල ඉහළට. රාජ්‍ය ඇමති සියඹලාපිටිය කඩිනම් වාර්තාවක් ඉල්ලයි

වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස තමන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක් තුළ සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවයි. එසේ ම පසුගිය දා තිරිගු පිටි මත අය…

(0)Comments | May 9, 2023 2:00 pm

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරන ආකාරය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

මෙරට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී, රටේ බැංකු පද්ධතියට හෝ මූල්‍ය පද්ධතියට හෝ සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු ආකාරයේ අගතියක් අත්වන ආකාරයේ පියවරක් නොගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඊයේ (08) දෙරණ 360 සජීවී දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ දේශීය…

(0)Comments | May 9, 2023 1:10 pm

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් නිවේදනයක්

මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 නොවැම්බර් 17 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලපරිච්ඡේදය තුළ පරිපාලනමය දණ්ඩන පැනවීම/එකතු කිරීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන…

(0)Comments | May 9, 2023 12:30 pm

ශ්‍රීලංකන් ගුවන්යානාවලට ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමුවේ මෙහෙමයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන්තොටුපොළවල් 17කදී ඉන්ධන සපයා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා සමාගම් 12කින් ලංසු 52ක් ලැබී ඇති අතර, ලංසු 49ක් මූලික සුදුසුකම් සපුරා ඇත. චීනයේ ෂැංහයි පියුඩොන්ග් ගුවන්තොටුපොළ සඳහා ලංසු ඉදිරිපත් කරන ලද එකම ලංසුකරුගේ ලංසුව ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්…

(0)Comments | May 9, 2023 12:02 pm

මහ බැංකු පනත ගැන විපක්ෂ නායක සජිත්ගේ ඉල්ලීමට ජනපති රනිල් එකඟවෙයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත පිළිබඳ සාකච්ඡා කිරීම් තවදුරටත් කල් දමා පාර්ලිමේන්තුව තුළ සම්මුතිවාදයක් තුළින් මේ පිළිබඳව තවදුරටත් කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යි. “අද දින ගරු ජනාධිපතිතුමත් සමඟ මම දුරකතනයෙන් ආමන්ත්‍රණය…

(0)Comments | May 9, 2023 11:25 am