බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් හා නව ආයතනයක් – ජනපති බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම, ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක්වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම වෙනුවෙන් පසුගියදා සුවිශේෂී සහයෝගීතාවකට එළඹුණි. ඉකුත් වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ තම වාණිජ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම පිළිබඳ GSK සමාගම තීරණය කරතිබූ පසුබිමක, මෙම නව සහයෝගීතාව සමඟින් මෙරට ජනතාවට තවදුරටත් GSK…
“අපගේ විශ්ව විද්‍යාලය සෑම විටම වටිනාකම් එකතු කරන සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන අතර, වැඩි වශයෙන් කාර්මික ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහිත ව්‍යාපෘති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරමි.” – උපකුලපති, මොරටුව විශ්වවිද්‍යාලය. “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව…
2022 මාර්තු 31 දින වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍යමය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ නොමග-යවනසුලු පුවත් කිහිපයක් පිළිබඳව එම සමාගම මෙසේ කරුණු පැහැදිලි කරයි. මෙම වාර්තාවල දැක්වෙන අලාභයට, 2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රුපියල හදිසියේ අවප්‍රමාණය වීම හේතුවෙන් ශුද්ධ විදේශ මුදල් වගකීම් නැවත තක්සේරු කිරීමට සිදුවීම නිසා වාර්තා වූ රුපියල් බිලියන 142.6 ක විදේශ…
ඉන්දියාවේ ප්‍රවීණතම සහ ජනකාන්ත සිනමා නළුවෙකු වන අමිතාබ් භච්චන් විසින් මෙහෙයවන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් අතරතුර පසුගියදා ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ද කතාබහට ලක් විය. අමිතාබ් විසින් මෙහෙයවන Kaun Banega “Crorepati” වැඩසටහන අතරතුර එලෙස කතාබහට ලක් වූයේ දශක ගණනාවක් පුරා සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ආදරයට පත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන ලින්ක් සමහන්ය. Kaun Banega “Crorepati” වැඩසටහනට සහභාගී වන…
සියලූම ව්‍යාපාරික අංශවල දක්නට ලැබූ ඉල්ලූම හමුවේ එමිරේට්ස් සමූහය සිය 2022-23 වාර්ෂික වාර්තාව එළි දක්වමින් සමූහයේ ඉතිහාසයේ වඩාත් ලාභදායී වසර වාර්තා කර ඇත. පසුගිය වසරේ අලාභයක් වාර්තා කළ එමිරේට්ස් ගුවන් සමාගම ද වාර්තාගත ලාභයක් මෙවර වාර්තා කර ඇත. 2023 මාර්තු 31 දායින් අවසන් වූ මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 10.9 ක (ඇමරිකානු ඩොලර්…
අද (12) දින ශ්‍රී ලංකා මහ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.38 ක් සහ විකුණුම් මිල රු. 320.03 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර මෙරට පමුඛ පෙළේ වානිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රු. 320 සීමාවෙන් මෙපිටට අද දින පැමිණ තිබීම විශේෂත්වයකි. මේ අතර…
මුකේෂ් අම්බානිගේ නායකත්වයෙන් යුත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ඉන්දියාවේ දැවැන්ත සිසිල් බීම වෙළඳපොලේ සිය ආධිපත්‍යය තහවුරු කිරීමට ආක්‍රමණශීලී පියවරක් ගෙන තිබේ. ඒ අනුව එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මුකේෂ් අම්බානි දශක ගණනාවක් පැරණි සිසිල් බීම සන්නාමයක් වන Campa Cola නව මුහුණුවරකින් දියත් කර ඇත. එම ව්‍යාපාරික මුලපිරීමේ තවත් එක් පියවරක් ලෙසින් Reliance සමාගම සුපිරි ශ්‍රී ලංකා…
ජපානයේ Shizuoka Seiki ආයතනය මගින් නිෂ්පාදිත නවතම Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවා වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) පසුගියදා කටයුතු කරන ලදී. අති නවීන ජපන් තාක්ෂණය සමඟින් එන Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වාදීම මගින්, මෙරට ධාන්‍ය සැකසුම් කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවයක්ව තිබූ ඉහළ කාර්යක්ෂමතාවක්…
ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පැවත්වී ය. ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් බෞද්ධ වන්දනාකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති විශේෂ සේවාවන් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම එහි ප්‍රධාන අරමුණ විය. බෞද්ධ වන්දනා චාරිකා යනු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අතිශය වැදගත් වන සංචාරක කාණ්ඩයක් වන අතර, එම වන්දනාකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවන් හඳුන්වා දීම සඳහා…
Video Story