රට තුළ “ව්‍යාපාර හිතකාමී පරිසරයක්” නිර්මාණය කිරීමේ අරමුණින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය සැලැසුම් කර තිබේ. මෙගින් ආයෝජනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සරල කිරීම, ඒ සඳහා ගතවන කාලය අවම කිරීම සහ අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට…
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව සංශෝධනය කිරීම 2022 නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව රුපියල් බිලියන 5,000ක් වේ. 2023 මාර්තු මස අවසන් වන විට ගෙවීමට ඇති මුළු භාණ්ඩාගාර බිල්පත් ශේෂය රුපියල් බිලියන 4,636කි. 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 4,979ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී…
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය) රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2023.02.27 දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී. එහිදී ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය…
ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි. ජනාධිපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබිණි. රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක්…
Bharti Airtel Lanka (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසන්නේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. එසේම…
රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලැබී තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මක වේ. නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා…
2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. අද දින ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 3.03% ක හා…
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන හා මූල්‍ය වෙළඳපොළට සාපේක්ෂව සේවක අර්ථසාධක අරමුදල විශාල වීම හේතුවෙන් ආයෝජන අවස්ථා සීමා සහිත වීමත් සමඟ සිය ආයෝජන රාජ්‍ය සුරැකුම්පත්වල බොහෝ දුරට යෙදවීමට සේවක අර්ථසාධක අරමුදලට සිදුවී ඇති බවත් ඇතිවිය හැකි දේශීය ණය ප්‍රශස්තිකරණ ක්‍රියාවලියක දී මෙලෙස වැඩි වශයෙන් රජයේ සුරැකුම්පත් මත යැපීමට සිදු වීම මගින් සේවක අර්ථසාධක අරමුදලට යම් අවදානමකට මුහුණ…
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් 2023 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල අද (02) දින ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මූල්‍ය ප්‍රතිඵලවලට අනුව 2023 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 7.62 ක් වේ. මෙය 2022 ජනවාරි – මාර්තු…
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතේ වූ උසස් අධ්‍යාපන විෂය පථයට අදාළ ආයතන කිහිපයක් හා ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණපනත් කිහිපයක් 2023 අප්‍රේල් 28 දින සිට ක්‍රියාත්මක වන පරිද, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා හට පවරා තිබේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතු වූ මේ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය…
Video Story