බදු වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතට සුවිශේෂි සංශෝධන කිහිපයක් ලබන සිකුරාදා (28) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. බදු ගෙවීමේ ක්‍රියාවලියට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් හඳුන්වාදීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීමට ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. “පුද්ගල…
ශ්රී ලංකාව තුළ සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා ප්‍රවේශ වීම සඳහා අභිලාෂ ඉදිරිපත් කර තිබූ චීනයේ Sinopec සමාගමේ නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට අදාළ ගිවිසුම්ගත වීම් අවසන් කිරීම සඳහා ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මේ වන විට විදේශ ණයකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, එම සාකච්ඡාවල දී අපට කොන්දේසි දැමිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ කොන්දේසි රහිතව සාකච්ඡාවලට යාම ශ්‍රී ලංකාවට පහසු බවයි. එසේම මෙම තීරණ නිසා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමක් සිදුවුවහොත් තමන් එය වසා දමන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය…
‘AVI_Clothing’ යන ප්‍රකාශිත නාමය යටතේ Facebook සහ Instagram හි විද්‍යුත්-වාණිජ්‍යය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආයතනයකට එරෙහිව සීමාසහිත ඩී.සැම්සන් සහ පුත්‍රයෝ (පෞද්ගලික) සමාගම විසින් සිය නීතීඥ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත. DSI හි AVI වෙළෙඳ ලකුණ සහ සන්නාමය අසාධාරණ තරඟකාරිත්වය සහ අස්ථාවර කිරීම යන පදනම මත උල්ලංඝනය කිරීම වෙනුවෙන් මෙම නඩුව ගොනු…
දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟත්වය පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බවයි. ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු…
වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් (JICA) ජපන් යෙන් මිලියන පන්සිය තුනක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.3 ක) ව්‍යාපෘති ආධාරයක් ලබාදීම “සෑම වයස් කාණ්ඩයකම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තහවුරු කිරීම” තිරසාර සංවර්ධන අභිමතාර්ථයක් වන අතර, වර්ෂ 2030 වන විට අන්තරායකර රසායනික ද්‍රව්‍ය සහ වාතය,…
2023 මුල් කාර්තුවේ දී කොටස් ගනුදෙනු බදු (Share Transaction Levy) හරහා රජයට ලැබුණු ආදායම 63.45% කින් පහළ බැස ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. පසුගිය මාස 03 තුළ රජයේ සමස්ත බදු ආදායම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව කියා සිටී. අදාළ නිවේදනයේ සඳහන් පරිදි කොටස් ගනුදෙනු බදු හරහා 2023 මුල් කාර්තුවේ දී රජයට ලැබී…
ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක සුවිශාල ආයෝජනයක් සමඟ, දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපැයුම් සංකීර්ණය කොළඹ වරාය තුළ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමත් සමඟ, කලාපයේ ප‍්‍රධාන සැපැයුම් කේන්ද්‍රස්ථානය වීමේ ශ‍්‍රී ලංකා අපේක්‍ෂාව දැවැන්ත ඉදිරි පිම්මක් ගෙන ඇත. මෙලෙස ඉදිකෙරෙන South Asia Commercial and Logistics Hub (SACLH), වසර 50ක ගොඩනැගීම්, මෙහෙයුම් සහ හුවමාරු (BOT) ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට…
දුම්රිය, ‘දෙපාර්තමේන්තුවක්‘ ලෙස පැවතීම වානිජ කටයුතු පවත්වා ගෙන යාමේ දී බරපතළ ගැටළු මතුකරනු ලබන බවත්, අවශ්‍ය තීරණ ගැනීම වඩාත් පහසු කෙරෙන අයුරින් එය ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කළ යුතු බවත් ප්‍රවාහන අමත්‍ය බන්දුල ගුණවධර්න මහතා පවසයි. ඒ අනුව දුම්රිය, ‘අධිකාරියක්‘ බවට පත් කිරීම සඳහා අදාළ පාර්ශව සමඟ මේ වන විට සාකච්ඡා පවත්ගෙන යන බව අමාත්‍ය…
ශ්රී ලංකා මූල්‍ය අංශ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල සඳහා ලෝක බැංකුවේ ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව එම බැංකුව සමඟ සාකච්ඡා පවත්වනු ලැබ ඇත. ස්ථායීතාව සුරැකීම සහ යහපත් මූල්‍ය අතරමැදි ක්‍රමයක් නැවත ඇරඹීමට හැකි වන පරිදි මූල්‍ය අංශයේ ශක්තිමත්භාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් තැන්පතු රක්ෂණ යෝජනා…
Video Story