Top News

විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය භාරගත යුතුයි – බිස්නස් ටුඩේ සම්මාන උළෙලේදී ජනපති පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ…

(0)Comments | April 21, 2023 5:44 pm

ජාතික උද්ධමනය 50න් පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 49.2% ක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත. 2023 පෙබරවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 53.6%ක් ලෙස වාර්තා විය. මෙලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 50% සීමාවෙන් මෙපිටට පැමිණ ඇත්තේ 2022 මැයි මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. ජාතික පරිභෝගික…

(0)Comments | April 21, 2023 4:38 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දීය මූල්‍ය වෘත්තිකයන්ගේ සම්මාන උළෙල සඳහා ගුවන් සේවා පහසුකම් සපයයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ජෙට්වින් ට්‍රැවල් සමඟ හවුල් වී කොළඹ දී පැවැත්වූ ඉන්දියාවේ මූල්‍ය වෘත්තිකයන්ගේ සම්මාන උළෙලට සහභාගී වීමට පැමිණී ප්‍රමුඛ පෙළේ මූල්‍ය වෘත්තිකයන්  180 දෙනෙකු සඳහා  ගුවන් සේවා පහසුකම් ලබාදනෙ ලදී. MICE ඉසව් සඳහා සම්පූර්ණ පැකේජ සැපයීමට ගුවන් සමාගමේ හැකියාවන් සැලකිල්ලට ගනිමින් මෙම උත්සවයේ සංවිධායකයින් ශ්‍රීලංකන් ගුවන් සේවය පියාසර කිරීම සඳහා තෝරා ගත්හ. MICE සංචාරක…

(0)Comments | April 21, 2023 11:32 am

සුපිරි BMW 900ක් හම්බන්තොටට ඇවිත් යයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් පසුගිය සතියේ ස්ලෝවේනියාවේ Koper වරායේ සිට දකුණු කොරියාවේ Pyeongtaek වරාය දක්වා පරිවහනය කරන ලද නවතම BMW මෝටර් රථ ඒකක 900 කට අධික ප්‍රමාණයක් හසුරුවනු ලැබීය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සාමාන්‍යයෙන් නැගෙනහිර සිට බටහිර දිශාවට සිදුකෙරෙන ප්‍රතිනැව්ගත කිරීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර මෙම මෙහෙයුමත් සමඟින් බටහිර සිට නැගෙනහිර දක්වා කෙරෙන ප්‍රතිනැව්ගත…

(0)Comments | April 21, 2023 11:05 am

තේ වතු සේවකයින්ගේ තිරසාර පැවැත්ම සඳහා එකම මග ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යෑම පමණක්ම බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය ගැටලු තේ කර්මාන්තය සඳහා ද එක ලෙස බලපා ඇති බැවින් තේ නිෂ්පාදනය ආශ්‍රිත සේවකයින්ගේ ආදායම වර්ධනය කළ හැකි එකම මාර්ගය වන්නේ ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යෑම බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී. මීට ඉහතදී සාමූහික ගිවිසුම් මගින් වතු සේවක වැටුප වාර්ෂිකව වැඩි…

(0)Comments | April 21, 2023 10:08 am

අතුරුදහන් වූ 5000 සල්ලි බණ්ඩලය ගැන මහ බැංකුව මෙසේ කියයි

2023.04.11 දින ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අතරතුරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000‍ නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු ඇසුරුමක (බණ්ඩලයක) අඩුවීමක් අනාවරණය විය. මේ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් වහා අරඹන ලද අතර කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. පොලිස් විමර්ශන කටයුතු දැනට සිදුවෙමින් පවතී. මෙම සිද්ධිය සම්බන්ධව…

(0)Comments | April 20, 2023 5:25 pm

තේ නෙළන රොබෝ

චීනයේ සුප්‍රසිද්ධ Longjing තේ කොළ නිෂ්පාදනය කරන Hangzhou නගරයේ පිහිටි තේ වතු යායක තේ නෙළීමේ කටයුතු සඳහා රොබෝ කෙනෙකු භාවිත කිරීමට කටයුතු කර තිබේ. විවිධ ස්වරූප හඳුනා ගැනීමේ හා කෘත්‍රිම බුද්ධිමත් ගණන් කිරීමේ හැකියාව හිමි එම රොබෝවට තේ දළු නිවැරදිව නෙළිය හැකි බව සඳහන් වේ. විශේෂ සූර්ය බලශක්ති විදුලි තාක්ෂණය නිසා එම රොබෝවට පැය 24…

(0)Comments | April 20, 2023 4:56 pm

JICA යළි ක්‍රියාත්මකයි. කොළඹ කාර්යාලයට නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම් අරඹයි

ජපාන අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය හෙවත් JICA  ආයතනය මෙරට ව්‍යාපෘති සඳහා නව කාර්යා මණ්ඩල බඳවා ගැනීම් නිවේදනය කර සිටී. JICA ශ්‍රී ලංකා කාර්යාලය පවසන්නේ සිය සංවර්ධන සහයෝගීතා අංශය (Development Cooperation Division) සඳහා වෘත්තීය කාර්ය මණ්ඩල සාමාජිකයින් (Professional Staff) මෙලෙස බඳවා ගන්නා බවයි. සිය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 12 ක වැඩ කටයුතු තාවකාලිකව…

(0)Comments | April 20, 2023 3:30 pm

කුලී-පොලී ආදායම් ඇත්නම්, වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම්, ඔබ ආදායම් බදු ගෙවීමට බැඳී සිටියි

ඔබට ව්‍යාපාරයක් තිබේ නම් හෝ කුලී, පොලී වැනි ආයෝජන ආදායම් තිබේ නම් හෝ ඔබ රැකියාවක නියුක්තව සිටින්නේ නමු සහ ඔබගේ වාර්ෂික සමස්ත ආදායම රු. 1,200,000 ඉක්මවන්නේ නම්, ඔබ ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටී. එහිදී ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම ඔබගේ වගකීමක් බවත්, හැකි…

(0)Comments | April 20, 2023 12:00 pm

BOI ආයෝජක සේවා ඩිජිටල්කරණය තවදුරටත්

සෘජු විදේශ ආයෝජන ගමනාන්තයක සම්පූර්ණ ලකුණ වන්නේ “ආයෝජක කේන්ද්‍රීය  සේවා සැලසුමක් නිර්මාණය කිරීමයි.” එවැනි නිර්මාණයක් සඳහා අවශ්‍යතාව ආයෝජකයින්ගේ බහුවිධ අවශ්‍යතා සඳහා සේවය කරනු ඇත. තවද, එය කාර්මීකරණය (4.0) පද්ධතිය ඊළඟ මට්ටමට ගෙන යනු ඇත. AI, Machine Learning භාවිතය විශාල දත්ත විශ්ලේෂණයකට මග පාදයි, සහ Internet of Things (IoT) සමඟ සයිබර් නිෂ්පාදන, ස්මාර්ට් කර්මාන්තශාලා, ස්මාර්ට් කෘෂිකර්මාන්තය…

(0)Comments | April 20, 2023 11:41 am