Top News

විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ නීති ප්‍රවේශ විභාගය නීති විද්‍යාලය පවත්වන්නේ ඇයිදැයි විමසයි

මෙතෙක් කාලයක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද නීති ප්‍රවේශ විභාගය මෙවර නීති විද්‍යාලය මගින් පවත්වන්නේ ඇයිදැයි යන්න පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වෙයන් පැවති මෙම රැස්වීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කරුණු විමසා නීති අධ්‍යයන සභාව වෙත…

(0)Comments | April 19, 2023 5:09 pm

ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන සතියේ ‘කෝප් කමිටුව’ හමුවට

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත. මේ අනුව ලබන අප්‍රේල් 25 වැනිදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 26 වැනිදා කෝප් කමිටුවට කැඳවා ඇති…

(0)Comments | April 19, 2023 4:37 pm

බිල් පොලී යළිත් ඉහළට

අද (19) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ. භාණ්ඩාගාර බිල් පත් පොලී අනුපාතිකවල අඛණ්ඩව ඉහළ යාමක් වාර්තා වූ දෙවැනි සතිය මෙයයි. මෙහිදී දින 91 බිල්පත් පොලිය 24.80% සිට 25.65% ක් දක්වා ත්, දින 182 බිල්පත් පොලිය 24.10% සිට 24.97% ක් දක්වා ත් සහ දින 364 බිල්පත් පොලිය 22.64% සිට 22.96%…

(0)Comments | April 19, 2023 3:53 pm

ඩිරෙක්ට් මාර්කටිං, නෙට්වර්ක් මාර්කටිං නීති දැඩි කරයි

පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා, යම් සෘජු විකුණුම්කාර වෙළෙන්ඳෙකු විසින් පහත නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ, සාකච්ඡා කිරීම හෝ ආදර්ශනය කිරීම මගින් විකිණීම සඳහා අර්පණය කිරීමට, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමට, විකිණීම සඳහා ප්‍රචාරණය කිරීමට, විකිණීම සඳහා ප්‍රවර්ධනය කිරීමට හෝ විකිණීම සඳහා ඇණවුම් භාරගැනීමට හෝ භාණ්ඩ විකිණීමට එකී සෘජු විකුණුම්කාර වෙළෙන්ඳාගේ ලියාපදිංචි ලිපිනය පදනම් කරගත්, අවස්ථාචෝචිත පරිදි, ව්‍යාපාර නාම…

(0)Comments | April 19, 2023 12:43 pm

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් ජාත්‍යන්තර සමුළුවක්

Asian Palm Oil Alliance (APOA) විසින් 2023 මාර්තු 6 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් හි දී සිය පාර්ශවකරුවන්ගේ සමුළුවක් පැවැත්වීය. මෙම සමුළුවට ගෝලීය තිරසාර කෘෂිකර්ම විශේෂඥ සංවිධානයක් වන Solidaridad Network හි නියෝජිතයෝ, ආහාරයට ගත හැකි පාම් ඔයිල් ආනයනය කරන ආසියානු රටවල් 5 ක  කර්මාන්ත සංගම්වල නියෝජිතයෝ සහ Godrej International ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවෝ රැසක් සහභාගී වූහ. APOA…

(0)Comments | April 19, 2023 11:29 am

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේ දී ලිහිල් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉල්ක්ක සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බවයි. රේගුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (18) මේ බව කියා සිටියේ…

(0)Comments | April 18, 2023 4:50 pm

Dialog සහ Meta එක්ව Facebook Text-Only හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක Text Version වශයෙන් Facebook භාවිත කිරීම සඳහා අවස්ථාව සලසාදී තිබේ. මෙය Facebook භාවිත කිරීමට, පවතින ඩේටා ගාස්තු බාධාවක් වූ ඩයලොග් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව තවදුරටත් සැලකිලිමත් නොවී Facebook භාවිත කිරීමට මහඟු අවස්ථාවක්…

(0)Comments | April 18, 2023 4:30 pm

ශ්‍රී ලංකාවට District Digital Readiness දර්ශකයක්

ශ්‍රී ලංකාව සඳහා දිස්ත්‍රික් ඩිජිටල් සුදානම් දර්ශකයක් (District Digital Readiness Index) හඳුන්වා දීමට පියවර ගැනේ. මෙමඟින් ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන්  ඩිජිටල් සංවර්තනය  (Digital Transformation) සඳහා තිබෙන විෂමතාවයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කෙරෙන මෙම සූදානම් දර්ශකයේ මුලික අදියර…

(0)Comments | April 18, 2023 2:32 pm

කෝපා කමිටුවට පොලිසිය කැඳවයි

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා පැවසීය. මේ අනුව ලබන 25 වැනි අඟහරුවාදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති අතර පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ…

(0)Comments | April 18, 2023 1:52 pm

ලොතරැයි මුද්‍රණය සමාගම් දෙකකට

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ලොතරැයි සඳහා වන ටිකට්පත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය 2023 මැයි මස සිට වසරක කාලයක් සඳහා සංවර්ධන ලොතරැයි මන්ඩලය වෙත පරිගණකාශ්‍රීත දිනුම් පිණිස ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, සංවර්ධන වාසනාව, ජයෝදා, කප්රුක සහ සසිරි යන ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය සඳහා එක් එක් ලොතරැයි වර්ගය මත පදනම්ව…

(0)Comments | April 18, 2023 1:17 pm