ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කළ Voyage Sri Lanka 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව, අති සාර්ථකව 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අවසන් විය. “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කිරීම” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව, රටවල් 06 ක නියෝජිතයින් ඇතුළුව 250 කට අධික දෙස් විදෙස් නියෝජිතයින්ගෙන් සමන්විත විය. ශ්‍රී…
මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයනාභිමුඛ ව්‍යවසායකයින්, අපනයන වෙළඳපොළ වෙත ප්‍රවිෂ්ඨ කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි අපනයන ජංගම සේවා වැඩසටහන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ. ඒ අනුව දික්වැල්ල හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා 2025 නොවැම්බර් 11 දින දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල…
ශ්‍රි ලංකාවේ පළමුවරට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) පොල් වතුවල ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) යොදා ගැනීමේ වැඩසටහන දඹදෙණිය ජාතික පශු සම්පත් සංවර් ධන මණ්ඩලය (NLDB) ආඩිගම ගොවිපලේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙහිදී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් පොල් වතු පරීක්ෂාවට ලක් කරන අතර ගස්වල…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය,…
අද (30) විවෘත වූ JF පැකේජින් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම දැනුම් දී සිටී. JF පැකේජින් සමාගම මෙම මූලික මහජන කොටස් නිකුතුවේ දී එක් කොටසක් රු. 11.60 බැගින් කොටස් 51,724,114ක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණි. නිකුතුව සඳහා ලැබී ඇති අධිදායකත්වය…
ශ්රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වවන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සලසා දී තිබේ….
2025 වර්ෂයේ ගතවූ මාස 10තුළ දී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3253 දෙනෙකු පිටත්ව ගොස් තිබේ. දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙකු ඊයේ (29) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියන් 2 දෙනෙකුද අයත් වුණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු…
2025 වසරේ මුල් මාස 09 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 3,563 ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 1,642ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 1,700ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 168ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන්…
නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030 පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන…
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය…
Video Story