Top News

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

පහත දැක්වෙන්නේ මහජන බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකි. මහජන බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් සම්බන්ධව පළවන නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කිරීමයි. ඉහත කරුණ සම්බන්ධව මහජන බැංකුව මෙසේ කරුණු පැහැදිලි කරයි. මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජුව හෝ වක්‍රව අප…

(0)Comments | March 17, 2023 4:16 pm

Uber Eats සේවාවට e-cycles එක්කෙරේ

විශේෂයෙන් සැකසූ ඊ-පැදි 100 ක් ධාවකයන්ට භාරදෙයි. තිරසාරත්වය වෙනුවෙන් Uber දියත් කළ තවත් සුවිශේෂී වැඩසටහනක්. පැයට කිලෝමීටර් 30 ක උපරිම වේගයක් සමග එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 ක් එක්කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ…

(0)Comments | March 17, 2023 1:45 pm

IMF තීරණය 21දා උදෙන්ම

ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම (IMF-supported EFF program) සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ හමුවක් පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව මෙම විධායක මණ්ඩල සාකච්ඡාව පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සංවිධානය කර තිබේ. එම මාධ්‍ය හමුව එක්සත් ජනපද වේලාවෙන් සඳුදා…

(0)Comments | March 17, 2023 11:48 am

අලුත් පනතෙන් මහ බැංකුව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට යටත් වේවි ද?

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත් පිළිබඳ විවිධ අය අදහස් දක්වන බවත්, ඇතැමුන් එහිදී මහ බැංකුව, ජාත්‍යන්තර ආයතනවලට, විදේශ බලපෑම්වලට, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට යටත්වන බවට තර්ක ගොඩනගන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (16) පැවති ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ දේශනයේ දී අධිපතිවරයා මේ බව පැවසීය. කෙසේවෙතත් එම තර්කවල…

(0)Comments | March 17, 2023 7:16 am

2022 දී ආර්ථිකය කඩාවැටෙන්න ප්‍රධාන හේතු මෙන්න

2021 වර්ෂයේ දී කොවිට්-19 වසංගතය සමනය වීමත් සමඟ 2020 වර්ෂයට සාපේක්ෂව නිරීක්ෂණය වූ ආර්ථික ක්‍රියාකාරකම්වල ක්‍රමානුකූල වර්ධනය, 2022 වර්ෂයේ ආරම්භයේ සිටහ ආපසු හැරවීමට ලක්වූ අතර මෙම කාලය තුළ සිදුවූ නිරන්තර විදුලිය ඇනහිටීම්, සැපයුම් මාර්ගවලට බාධා කළ දිගු ඉන්ධන හිඟය, අමුද්‍රව්‍ය හිඟය සහ දේශීය හා ගෝලීය වෙළෙඳපොළවල මිල වැඩිවීම්වල ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා…

(0)Comments | March 16, 2023 3:10 pm

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 11ක සත්‍යාපන කටයුතු අවසන්

ප්‍රතිලාභ අයදුම්කරුවන් මාර්තු 31 දිනට පෙර නිවැරදි තොරතුරු ලබා දිය යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු සත්‍යාපන ක්‍රියාවලිය මඟින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු සත්‍යාපන කටයුතු අවසන් කර ඇති බව…

(0)Comments | March 16, 2023 2:41 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 350 මට්ටමට පැමිණෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 329.02 ක් හා විකුණුම් මිල රු. 346.33 ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 330 – 335 මට්ටමේ සහ විකුණුම් මිල රු. 345-355…

(0)Comments | March 16, 2023 1:49 pm

අපනයන සංවර්ධන මණ්ඩලය TIEP යෝජනා ක්‍රමය යටතේ කෘෂිකාර්මික අපනයනකරුවන්ට පහසුකම් සැලසීම පිළිබඳ දැනුවත් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කෘෂිකාර්මික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයන සමාගම් 85 ක සහභාගීත්වයෙන් “තාවකාලික අපනයන සැකසුම් සඳහා ආනයන (TIEP) යෝජනා ක්‍රමය යටතේ කෘෂි අපනයනකරුවන්ට පහසුකම් සැලසීම” පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූයේ TIEP…

(0)Comments | March 16, 2023 1:20 pm

මාර්තු මුල් සති දෙකේ දී සංචාරකයින් 53,838ක් ලංකාවට 

2023 මාර්තු මාසයේ 13 වන දිනෙන් අවසන් වූ පළමු සති දෙක තුළ පමණක් සංචාරකයින් 53,838ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 12,762 කි. මීට අමතරව ඉන්දියානු සංචාරකයින් 7,348 ක්, ජර්මනියෙන් 4,289 ක්, එක්සත් රාජධානියෙන් 3,937 ක්, අමෙරිකාවෙන් 2,716ක්,…

(0)Comments | March 16, 2023 12:07 pm

හේලීස් සමාගමෙන් ධම්මිකට රු. කෝටි 200ක ලාභාංශයක්

මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී විසින් 2022/23 වර්ෂය සඳහා වන පළමු අතුරු ලාභාංශය ඊයේ (15) දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එක් කොටසක් සඳහා රු. 5.35 ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව හේලීස් සමූහහයට අනුබද්ධ තවත් ලැයිස්තුගත සමාගම් කිහිපයක් ද ඊයේ දිනයේ දී සිය ලාභාංශ ප්‍රකාශයට පත් කර…

(0)Comments | March 16, 2023 11:52 am