Top News

මැතිවරණය කල්දැමීම IMF නිර්දේශයක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු විටෙක රටක මැතිවරණ ක්‍රියාවලියට සහ ආණ්ඩුකරණයට මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම (IMF-supported EFF program) අනුමත කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීම සඳහා අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ…

(0)Comments | March 21, 2023 11:02 am

මහ බැංකුව ඩොලර් ගන්න හැටි IMF කියයි

2023 වසර තුළ දී ඩොලර් බිලියන 1.4 ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් සෘජුව මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී ඇති බවත්, එය මෙරට සංචිත ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ…

(0)Comments | March 21, 2023 10:34 am

ඔට්ටු සූදු බදු පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීම පිණිස 2022 07 04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එකී පනත්…

(0)Comments | March 21, 2023 9:59 am

විස්තීර්ණ ණය පහසුකමට අදාළ විධිවිධානය සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටු අනුමැතිය ලබා ගනී

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් වන්නේ රජය සාර්ව…

(0)Comments | March 20, 2023 11:43 pm

ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් විකුණන්න කැබිනට් අනුමැතිය

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය, රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව එම සමාගම් විසින් නිවේදනය කර සිටී. මෙම සමාගම් දෙකෙහි බහුතර කොටස් හිමිකාරීත්වය රජය සතුව පවතී. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්…

(0)Comments | March 20, 2023 8:21 pm

OnmaxDT ඇතුළු 3කට වැඩ වරදී. නඩු පවරන්නැයි නීතිපතිට ඉල්ලීමක්

1988 අංක 30 දරණ බැංකු පනතේ 83ඇ වගන්තිය උල්ලංඝනය කරමින්, 1. Fast 3Cycle International (Pvt) Ltd (F3C) 2. Sport Chain App, Sports Chain ZS Society Sri Lanka සහ 3. OnmaxDT යන ආයතන තුන සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව…

(0)Comments | March 20, 2023 2:20 pm

“Raid Amazones 2023” තරඟාවලිය සඳහා ක්‍රීඩිකාවන් පැරිසියේ සිට දිවයිනට පැමිණෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම සංවිධානය කරන  ‘Raid Amazones 2023’ තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් අද උදෑසන (20)  පැරිසියේ සිට  දිවයිනට පැමිණෙන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 564 දරණ ගුවන් යානයෙන් ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ලඟා වූහ. එම පිරිසි පිළිගැනීම සඳහා සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් ද ශ්‍රීලංකන් ගුවන් සමාගම සංවිධානය කර තිබුණි. ඉන්…

(0)Comments | March 20, 2023 1:13 pm

ඩොලරය 200ට ඒවි – ජනපති

ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32…

(0)Comments | March 20, 2023 11:30 am

නවසීලන්ත සංචාරයේ ODI සහ T20 තරඟ සඳහා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිල දේශීය අනුග‍්‍රාහක ලෙස කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වෙයි

නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර එක්දින (ODI) සහ විස්සයි, විස්ස T20 තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා නිල අනුග‍්‍රහය දැක්වීමට කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත. ‘‘ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව ක‍්‍රිකට් වන අතර, ශ‍්‍රී ලංකාවේ සෑමදෙනාම පාහේ රටේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා,’’ යැයි කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා…

(0)Comments | March 20, 2023 11:03 am

ආර්ථිකය ගොඩගන්න ජනපති රනිල්ගෙන් රාජකීය සැලැස්මක්

සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර,…

(0)Comments | March 20, 2023 9:00 am