Top News

  • Ada Derana BIZ Sinhala
  • drop
  • interest rates
  • sri lanka

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක…

(0)Comments | January 19, 2023 8:32 am
  • Ada Derana BIZ Sinhala
  • Fonterra
  • food security
  • government program
  • nutrition
  • sri lanka
  • supports

ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000කට ෆොන්ටේරා සමාගමෙන් රුපියල් මිලියන 174ක් වටිනා කිරිපිටි

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩසටහනට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ. එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජුඩිත් ස්වොල්ස් මහත්මිය විසින්…

(0)Comments | January 18, 2023 5:31 pm

කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්

  • Ada Derana BIZ Sinhala
  • Katunayake
  • sri lanka
  • tax

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද (Embarkation Levy) සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී…

(0)Comments | January 18, 2023 2:56 pm

ශ්‍රී ලංකාවේ ණය කපා හැරිය යුතුද?

ශ්‍රී ලංකාවේ විදෙස් ණය කපා හැරිය යුතු බවට අර්ථ ශාස්ත්‍රඥයින් පිරිසක් පසුගිය කාලයේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය මතය සඳහන් කළේය. අධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ණය ගෙවිය යුතු බවත්, ශ්‍රී ලංකාට අවශ්‍ය වන්නේ ණය ගෙවීමට සහන කාලයක් පමණක් බවත්ය. “රට කොතැනද?“ රූපවාහිනී වැඩසටහන සමඟ එක්වෙමින් අධිපතිවරයා…

(0)Comments | January 18, 2023 1:44 pm

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ පසුබෑමක්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2022 දෙසැම්බර් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවලට අනුව 2022 දෙසැම්බර් මාසයේදී, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර,  නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුගාමීබව තවදුරටත් දක්නට ලැබුණි. නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 දෙසැම්බර් මාසයේ දී 44.8ක අගයක් වාර්තා කරණ ලදී. මෙම පසුබෑම කෙරෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය…

(0)Comments | January 18, 2023 11:53 am

BOI සහ EDB වෙනුවට නව ආයතනයක්

අපනයන හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජිත නියෝජිතායතනය පිහිටුවීම එකිනෙකට අනුගත වූ හා ඒකාබද්ධ ප්‍රවේශයකින් ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා තනි ආයතනයක් ස්ථාපිත කිරීමේ යෝජනාව 2023 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇත. එකී නියෝජිතායතන ස්ථාපිත කිරීම සඳහා වන කාර්යභාරය…

(0)Comments | January 18, 2023 11:02 am

කොටස් වෙළෙඳපොළ ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අද (17) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙසින් වාර්තා විය. මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.38% ක හා…

(0)Comments | January 17, 2023 4:53 pm

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි

ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු 75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ ද(17) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. ජනතාවට සහන සලසමින්…

(0)Comments | January 17, 2023 3:31 pm

රාජ්‍ය ආදායම ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • Government revenue
  • sri lanka

2022 ඔක්තෝබර් මාසයේ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,586.0 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ රාජ්‍ය ආදායම වූ රු. බිලියන 1,154.8 ට වඩා 37.33% ක වැඩිවීමක් වේ. එහිදී 2021 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රජයේ බදු ආදායම රු. බිලියන 1,403.7 ක් දක්වා 35.59% කින් හා බදු නොවන ආදායම…

(0)Comments | January 17, 2023 1:24 pm

ඉතිහාසයේ මුල්වරට මහආණ්ඩුවේ ණය රු. බිලියන 25,000 ඉක්මවයි

  • Ada Derana BIZ Sinhala
  • central government debt
  • sri lanka

2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්‍රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 25,210.7 ක් ලෙසින් වාර්තා වේ. මෙලෙස ශ්‍රී ලංකා…

(0)Comments | January 17, 2023 1:06 pm