Top News

Dialog TV සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට Norsat වෙතින් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක්

ලොව වෘත්තීය සන්නිවේදන තාක්ෂණයන් හා විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයෙකු වන Hytera, ශ්‍රී ලංකාවේ අංක එකේ චන්ද්‍රිකා රූපවාහිනී සේවාව වන Dialog TV වෙනුවෙන් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් (Backup satellite station) ස්ථාපිත කර ඇත. Hytera සහ එහි චන්ද්‍රිකා තාක්ෂණ සන්නිවේදන සමාගම වන Norsat International Inc. විසින් මෙය 2022 වසරේදී ස්ථාපිත කරන ලදි. මෙය Dialog TV සේවාවේ ධාරිතාව තවදුරටත් වැඩිදියුණු…

(0)Comments | February 21, 2023 8:20 am

ආයෝජන සඳහා කඩිනම් අනුමැතිය ලබා ගැනීමට ආර්ථික කොමිසමක් – ජනපති

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා…

(0)Comments | February 20, 2023 6:29 pm

බැංකු සමාගම්වලට ඉහළ ඉල්ලුමක්. කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් අද (20) දින වාර්තා විය. මෙහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 233.97 කින් ඉහළ ගොස් ඒකක 9,082.33 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 65.04 කින් ඉහළ ගොස් ඒකක 2,777.78 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.27…

(0)Comments | February 20, 2023 4:16 pm

මුදල් ගෙවා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් verify කර ගැනීමේ ක්‍රමයක්

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීමේ වෙරිෆිකේෂන් සහතිකය මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුකම ලබාදීමට එම සමාජ මාධ්‍ය මෘදුකාංග අයත් Meta සමාගම තීරණය කර තිබේ. Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය සඳහා මාසික දායකත්ව මුදලක් ගෙවිය යුතුවේ. වෙබ් පරිශීලකයින් සඳහා ඇමෙරිකානු ඩොලර් 11.99ක මුදලක් සහ අයි ෆෝන් පරිශීලකයින්ට අමෙරිකානු ඩොලර් 14.99ක මුදලක් ගෙවා මෙම…

(0)Comments | February 20, 2023 1:47 pm

ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණයි – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශ කර තිබියදී රජය පසුගිය මාස එකහමාරක කාලයක් තුළ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවා ණය ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…

(0)Comments | February 20, 2023 12:26 pm

රට ගැන තෘප්තිමත් 4% යි – සමීක්ෂණයක් කියයි

රට යන අත ගැන ජනතාව තවත් කළකිරේ! ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබුණ තැනම! වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2023 පෙබරවාරි ප්‍රතිඵල වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 2022 ඔක්තෝබර් මාසයේ පැවති මට්ටමේම පවතින…

(0)Comments | February 20, 2023 10:24 am

Mastercard, 2023 රග්බි ලෝක කුසලානය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන එයි

ක්‍රීඩා ලෝලීන් හා අනෙකුත් රසිකයින් වෙනුවෙන් ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරයි ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් 2023 රග්බි ලෝක කුසලානය එළඹෙන පෙබරවාරි 18 වන දින මෙරටට ගෙන එන බව Mastercard පසුගියදා නිවේදනය කරන ලදී. ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය නිමිති කර ගනිමින් ශ්‍රී…

(0)Comments | February 20, 2023 7:30 am

රක්ෂණ සමාගමක් විකිණීමට තිබේ

තම අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී කොටස් අයිතිය මිල දී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්, මේ වන විට එකී යෝජනාව අධ්‍යයනය කරමින් සිටින බවත් සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී පවසයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු යාවත්කාලීන වන අයුරින් ඉදිරියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙනු ලබන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස්…

(0)Comments | February 17, 2023 4:35 pm

ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ. ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ Shiely…

(0)Comments | February 17, 2023 11:58 am

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය. ගිවිසුමක් ළඟදීම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඔවුන්ගේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී මහ කොමසාරිස්වරයා මේ…

(0)Comments | February 17, 2023 11:37 am