ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දිනයේ දී රු. මිලියන 85,000 ක හෙවත් රු. බිලියන 85 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන් සඳහා පිළිවෙලින් රු. මිලියන 45,000 ක්, රු. මිලියන 20,000 ක් සහ රු. මිලියන 20,000 ක් බැගින් වන පරිදි බිල්පත් ප්‍රමාණයන්…
BOI පහසුකම් ලද ග්‍රෑන්ඩ් ග්‍රේන් ඉන්ඩස්ට්‍රිස් ලිමිටඩ් සමාගම කාන්තාවන් සඳහා සුව්ශේෂි වු බ්‍රෙෂියර් නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලාවක් මෑතකදී රඹුක්කනහි ආරම්භ කරන ලදී. මෙම කර්මාන්තශාලාව තුල කාන්තා ඇගලුම් නිෂ්පාදනයේ නවතම පර්යේෂණයන් සිදුකරනු ලබන අතර ඒ සඳහා ලොව භාවිතා කරනු ලබන නවතම තාක්ෂණික ක්‍රමවේදයන් සහ උපකරණයන් භාවිතා කරනු ලැබේ. මෙම කර්මාන්තශාලාව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කරන ලද…
අද (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 151.80 ක දැඩි පසුබෑමක් වාර්තා කරන ලදී. S&P SL 20 දර්ශකය ද ඒකක 46.37 කින් දිනය තුළ දී පහළ යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,638.92 ක් ලෙසත්, S&P SL 20 දර්ශකය ඒකක 2,648.99 ක්…
වරක් භාවිත කර ඉවත ලන (Single use) ප්ලාස්ටික් / පොලිතීන් නිෂ්පාදන 07ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා 2021.08.30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ලැබූ අතර ඒ අනුව, එකී යෝජනා පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කරන…
කොළඹ නාගරික බලප්‍රදේශය තුළ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ උපායමාර්ග හා ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදානයක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, ව්‍යාපෘතියේ තාක්ෂණික හවුල්කරු වශයෙන් ලාභ නොලබන සංවිධානයක් වන “එයාර්පැරිෆ්” ආයතනය මඟින් මුළු ව්‍යාපෘති පිරිවැය වශයෙන් යුරෝ 300,000ක් සපයනු ඇත. ව්‍යාපෘතියේ…
නීති කෙටුම්පත් සම්පාදක මඟින් ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2022 දෙසැම්බර් මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, කෙටුම්පත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවේ අනුමැතිය…
දෙපාර්ශ්වයේ ක්ෂේත්‍ර ගණනාවක ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම මඟින් තවදුරටත් වර්ධනය කළ හැකි ආර්ථික ශක්‍යතා සහ අනුපූරක ආර්ථික ව්‍යුහයන් හඳුනාගනිමින් දැනට පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 550 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා වැඩි කිරීමේ අපේක්ෂාව සහිතව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මූලික කටයුතු 2016 වර්ෂයේ ආරම්භ කරනු ලැබ ඇත….
මේ දිනවල විවිධ සමාජ ජාලා හරහා ටොයොටා වෙළඳ නාමය භාවිත කරමින් නොමිලේ ටොයොටා රථ, මිල මුදල් ඇතුළු අනෙකුත් වටිනා දීමනා ලබා දෙන බව පවසා පවත්වන තරඟ ටොයොටා ලංකා සමාගමේ හෝ ටොයොටා මවු සමාගමේ කිසිදු අනුදැනුමක් නොමැතිව බලය නොලත් ආයතන / පුද්ගලයින් විසින් සිදු කරන වංචා සහගත කටයුතු බව ටොයොටා ලංකා සමාගම දැනුම් දී සිටී. මෙවැනි…
අද (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 147.76 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 61.06 කින් දිනය තුළ දී පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,790.72 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,695.36…
2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 161.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2022 ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 151.7 හා සැසඳීමේ දී 6.7% ක වර්ධනයක් වේ. 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් වන අතර එය 2022 ජනවාරි…
Video Story