ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි මාණ්ඩලික අනුමැතිය ලබා ගැනීම සඳහා මෙතෙක් ණයහිමියන් විසින් සපයන ලද මූල්‍ය සහතික කිරීම් ලංකා වාණිජ මණ්ඩලය සාදරයෙන් පිළිගන්නා අතරම ඒ පිළිබද සිය පැසසුම ද පළකරයි. ඉන්දියාව, ජපානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි සාමාජික රටවල් ඇතුළු පැරිස් සමාජයේ සාමාජිකයින් සහ හංගේරියාව වැනි සාමාජික නොවන රටවල් විසින්ද නිකුත්කරන ලද කාලෝචිත නිවේදන, මේ අවස්ථාවේ…
ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු බිලියන දෙසීය ඉක්මවූ මුදල , අළුතින් නීති පනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට මහායාය ප්‍රදේශයේ අද සවස පැවති ක්‍රීඩා වැඩසටහනකට සහභාගී වු අවස්ථාවේ මාධ්‍යවේධීන් විසින් ඉරිදා දිනයේ පළවූ පුවත් වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් නැගූ…
නේපාල බිලියනපතියෙකු වන Binod Chaudhary නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමග හමුවකට ද ඔහු එක්ව ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර බෙදාහැරීම්, සිල්ලර, ආගන්තුක සත්කාර, මූල්‍ය සේවා සහ නිෂ්පාදන යනාදී ක්ෂේත්‍රයන් වෙත වැඩි වශයෙන් අවධානය යොමුව තිබේ. ඩොලර් බිලියන…
දැරිය හැකි මිලකට විශ්වාසදායක දිවාසුරැකුම් ක්‍රමවේදයන් ළමයින් වෙනුවෙන් නොමැතිවීම නිසා කාන්තාවන් බහුතරයකට රැකියා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා – වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තු තාරක සභාවට පවසයි ශ්‍රී ලංකාව තුළ ළමයින් සදහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සදහා නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තුවේදී පැවසිය. බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඉහළ මිල ගණන් අයකිරීම, විශ්වසනීයත්වය…
ජනප්‍රිය නොවන, අසීරු තීරණ ගෙන රට ගොඩනැඟීමට කැපවෙමු ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් ජනපති දේශපාලන නායකයින්ගෙන් ඉල්ලයි රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් ආයෝජන තුළින් තහවුරු වනවා. ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ…
ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමූ බව දැනුම් දී සිටී. 2008 වසරේ දී ඇරඹි ඉන්දියානු බහුජාතික සමාගමක් වන Zomato, 2019 වසර වන විට රටවල් 24 ක නගර 10,000 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ…
මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකම ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ ජපානයේ Mitsubishi Corporation, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2023 මාර්තු 31 දින වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇත. Mitsubishi Corporation හි ශ්‍රී ලංකා කාර්යාලය එම සමාගමේ පළමු විදෙස් කාර්යලවලින් එකකි. එය ජපානය සහ ශ්‍රී ලංකාව…
2022/23 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සංස්ථාපිත ආදායම් බද්ද, තනි පුද්ගල ආදායම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද, අත්තිකාරම ආදායම් බද්ද/ පොලිය මත රඳවාගැනීමේ බද්ද, ගාස්තු සහ වෙනත් ගෙවීම් මත රඳවාගැනීමේ බද්ද සහ පුද්ගල අත්තිකාරම ආදායම් බද්ද යනා දී බදු 2023 පෙබරවාරි 15 හෝ එදිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දොපර්තමේන්තුව දැනුම් දී සිටී.
නෙස්ලේ ලංකා සමාගම, තිරසර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිය කැපවීම යළිත් වරක් තහවුරු කරයි ශ්‍රී ලංකාව තුළ පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ වුව ද, ශ්‍රී ලංකාවට යහපතක් කිරීමේ සිය ගමන අඛණ්ඩව සිදුකරමින්, තිරසරභාවය පිළිබඳ දැඩි අවධානයක් සහිතව තවදුරටත් ආයෝජන කිරීමට නෙස්ලේ ලංකා සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, ‘යහපත් ආහාර, යහපත් දිවිය‘ (‘Good food, Good…
2023 පෙබරවාරි පළමු සතිය තුළ දී 26,506 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ අනුව 2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් වේ. 2023 ජනවාරි මාසය තුළ 120,545 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. පෙබරවාරි මුල් සතිය…
Video Story