GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ, එනම් 2025 සැප්තැම්බර් මස 15 වෙනි දින, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය. ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය…
2026 දී ශ්‍රී ලංකාව සිය ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුක සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, 2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ නමුත් අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා…
2025 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.2ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී, සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි. අගෝස්තු…
පසුගිය කාර්තු හතක කාලය තුළ පැවති හිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබමින්, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත. අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි. වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති…
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ක්‍රමික වර්ධනයක් දක්නට හැකි වුවද, සංචාරක ඉපැයීම්වලින් එම වර්ධනීය ප්‍රවණතාව පිළිබිඹු නොවන බවක් නිරීක්ෂණය වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව 2025 අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 198,235කි. මෙය 2024 වසරේ මෙටට පැමිණ තිබෙන 164,609 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පිඑල්සී විසින් කොළඹ බම්බලපිටියේ දුම්රියපල පාරේ, අංක 25/3 දරන ස්ථානයේ පිහිටි භූමිභාගයෙහි හිමිකාරීත්වය අත්පත් කර ගනු ලැබූ බව නිවේදනය කර සිටී. අක්කරයක් ඉක්ම වූ මෙම ඉඩම, පසුගිය සැප්තැම්බර් 12 වන දින සම්පත් බැංකුව විසින් පවත්වන ලද ප්‍රසිද්ධ වෙන්දේසියක දී ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් අත්පත් කර ගෙන…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ…
සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා වාණිජ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සිය පළමු නිල රැස්වීම පසුගිය සැප්තැම්බර් 11 දින පවත්වනු ලැබිය. මෙම රැස්වීමේදී ඉදිරි 2026 ජාතික අයවැය සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතා යෝජනා ඉදිරිපත් කිරීම සහ පසුගිය වසරේ ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත්කරන ලද අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය…
තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ පසුගියදා (12) කොළඹ දී සාර්ථකව පවත්වන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරුණු අතර, එම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී විය….
2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ඉදිරිපත් කෙරේ. මෙහි…
Video Story