Top News

ශ්‍රී ලංකාව සම්බන්ධ සමාලෝචනයට විධායක අනුමැතිය ලැබීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය මූලික අවශ්‍යතාවක් බව IMF යළි අවධාරණය කරයි

පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ඉදිරි සති කිහිපය ඇතුළත මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම සඳහා, අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම, තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය…

(0)Comments | May 15, 2026 11:40 am

ශ්‍රී ලංකා – ඕමාන ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම හා ආයෝජන අවස්ථා වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් බින් අලි බින් සයිඩ් අල් රෂීඩ් මහතා, ඕමාන ආයෝජන අධිකාරියේ ආහාර සුරක්ෂිතතා අංශයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ (13) වෙළෙඳ අමාත්‍යාංශයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය. ශ්‍රී ලංකාවෙන් ඕමානයට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම මගින් ඕමානයේ දිගුකාලීන ආහාර සුරක්ෂිතතාවයට සහය වීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ…

(0)Comments | May 14, 2026 4:38 pm

ඩොලරය අද සීඝ්‍රයෙන් ඉහළට. විකුණුම් මිල රු. 329 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල රු. 323.95ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (13) දිනයේ දී මෙම අගය සටහන්ව තිබුණේ රු. 322.27ක් ලෙසිනි. මෙය 2024 වසරේ සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් අගය වේ. මේ අතර ඊයේ දිනයේ…

(0)Comments | May 14, 2026 11:24 am

NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි

පසුගිය දා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව,  NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසන ලදී. ඉහත කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි…

(0)Comments | May 14, 2026 6:31 am

අරවින්ද ද සිල්වා හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඇම්බියන් කැපිටල් පීඑල්සී විසින් සිය අනුබද්ධිත සමාගමක් වන Ambeon Essentials (Private) Limited හරහා හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමෙන් පසු ඊයේ (12) දින සිට බලපැවැත්වෙන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. ඒ අනුව ඇම්බියන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන සුජීව මුදලිගේ, වෛද්‍ය සජීව නාරාංගොඩ (විධායක අධ්‍යක්ෂ)…

(0)Comments | May 13, 2026 5:43 pm

Home Lands සමූහය කොළඹ වරාය නගරයේ Central Park District තුළ ඉදි කිරීමට අපේක්ෂිත සිය සුවිසල් ද්විත්ව කුළුණු නේවාසික ගොඩනැගිලි ව්‍යාපෘතිය වෙනුවෙන් CHEC Port City Colombo සමග ගිවිසුම් අත්සන් තබයි

ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් මෙම අති දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල විදේශ විනිමයක් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂාවයි. ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, වරාය නගරයේ Central Park District හි අක්කර 40ක හරිත උද්‍යානය හා සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරෙන සුවිසල් ද්විත්ව…

(0)Comments | May 13, 2026 4:31 pm

ඉදිරියේ දී වංචා සිදුනොවීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර සබඳතා තර කෙරේ

පසුගිය දා අනාවරණය වූ ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමකට අදාළ මුදල් වෙනත් පාර්ශවයක් අතට පත් වීමේ සිද්ධියෙන් පසු එවැනි සිදුවීමක් යළි නොවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග ඉතා ළඟින් කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ අද (13) පැවති ‘වාර්ෂික…

(0)Comments | May 13, 2026 4:06 pm

ස්මාර්ට් සහ තිරසර ඉස්සන් වගාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ කොරියානු ජනරජයේ සහාය

ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා අංශය නවීකරණය කිරීමේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, කොරියානු ජනරජයේ මූල්‍ය අනුග්‍රහය මත, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ක්‍රියාත්මක කරන ලද “ඵලදායී ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණය හරහා ස්මාර්ට් සහ තිරසර ජලජීවී වගාව” ව්‍යාපෘතිය සාර්ථකව සම්පූර්ණ කරන ලදි. මෙම සිවු අවුරුදු…

(0)Comments | May 13, 2026 1:38 pm

LPL තරඟාවලියේ සංවිධායකයින් වන IPG සමූහය NASDAQ හි ලැයිස්තුගත හවුල්කරුවකුගෙන් සුවිසල් ආයෝජනයක් හිමි කර ගනියි

ලොව පුරා ප්‍රේක්ෂකයන්ට තරඟය නැරඹීමේ අවස්ථාව උදා කර දෙමින් නව්‍ය තාක්ෂණය තුලින් අසමසම අත්දැකීමක් ලබා දීම හා ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි එළඹෙන ජූලි 10 වන දින ඇරඹීමට නියමිත LPL 6 වන අදියර සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවත් සුවිසල් ආයෝජන අවස්ථාවක් උදා කර ගැනීමට IPG පසුගියදා සමත් විය. ඒ ඇමරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත…

(0)Comments | May 13, 2026 1:20 pm

හරිත කෘෂි අපනයන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ Janathakshan GTE Ltd අතර උපායමාර්ගික සහයෝගීතාවයක්

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරී සහකරු වන Janathakshan GTE Ltd. ආයතනය අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කරන ලදී. ජෛව විවිධත්වය සංරක්ෂණය, තිරසාර ඉඩම් කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජීවනෝපායන් සම්බන්ධ මෙම…

(0)Comments | May 13, 2026 12:07 pm