අගෝස්තු මාසයේ පළමු දින 24 තුළ දී 166,766ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,535,054 ක් ලෙසයි. අගෝස්තු මාසයේ පළමු දින 24 තුළ වැඩිම…
මෙටා සමාගමේ නියෝජිතයන් විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ වැඩමුළුවක් පසුගිය දා (25) ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී (ICTA) පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුවට අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරු, ජාතික රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා…
ජූලි මාසයේ දී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1641 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ශ්‍රී ලංකාවේ මෙතෙක් මාසයක් තුළ ලබා ගත් ඉහළම අපනයන වර්ධනය බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම වසර…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා අපනයන අංශවලට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියැට් OHT ලංකා (පුද්ගලික) සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 171 ක ආයෝජනයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සිදු කරන ලද විශාලතම ආයෝජනවලින් එකකි. මෙම ආයෝජනය සිදුවූයේ සියැට් OHT ලංකා විසින් මිදිගම…
එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. 2011 දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකීය බැංකුව වන, කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත්…
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන…
ශ්‍රී ලංකාවේ සංචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. රාජ්‍ය අංශයේ ආයතන සහ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව සංවිධාන සංචාරක ව්‍යාපාරය උත්ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රධාන උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරන හෙයින් පවතින ආයතන නිසි ලෙස සම්බන්ධීකරණය සහ අංශයේ වේගවත් පරිවර්තනයක් උත්ප්‍රේරණය කිරීම සඳහා රජයත්, පළාත්,…
අද (25) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ අඛණ්ඩව දෙවන දිනයටත් මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහළ ගොස් ඒකක 20,575.59ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 47.33කින් පහළ ගොස් ඒකක 6,042.51ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 76ක පමණක් කොටස් මිල ගණන් සියලු කොටස් මිල…
මෙරට රජයේ රෝහල් 20 කට අති නවීන ගිලන් රථ 20 ක් එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257 ක් මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,992.53 ක් ලෙසින් වාර්තා වී ඇති බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 7.79% ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක…
Video Story