Top News

ශ්‍රී ලංකාවේ වරාය, බලශක්ති, ගුවන් සේවා ගැන ඇමරිකාව උනන්දු වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත, ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා මෙරට ප්‍රමුඛතම ආර්ථික නායකයින් කිහිප දෙනෙකු හමුවී තිබේ. භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ‍ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා…

(0)Comments | March 20, 2026 11:42 am

ශ්‍රී ලංකාවට වැදගත් මර්බන් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

අද (20) පෙරවරුව වන විට ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපීපෙනෙන උච්ඡාවචනයන් නිරීක්ෂණය කළ හැකි වූ අතර එහිදී ප්‍රධාන බොරතෙල් වර්ග දෙක වන WTI හා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයන් හි මිල පහළ යාමක් ඊයේ (19) දිනයට සාපේක්ෂව දක්නට ලැබුණි. මේ අතර WTI හා බ්‍රෙන්ට් බොරතෙල් මෙන්ම සමාන වැදගත්කමක් දරන මර්බන් බොරතෙල් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව…

(0)Comments | March 20, 2026 11:15 am

IMF නියෝජිතයින් පිරිසක් මාර්තු 26 වැනිදා මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 9 වනදා දක්වා මෙරට සංචාරයක නිරත වන බවට වාර්තා වෙයි. ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

(0)Comments | March 20, 2026 9:27 am

ප්‍රධාන අපනයනකරුවෝ ජනපති හමුවෙති

අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා – ජනපති අපනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී අවධාරණය කරයි අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්…

(0)Comments | March 19, 2026 11:25 pm

අඛණ්ඩව බැංකු සේවා පවත්වාගෙන යාමට ප්‍රතිඥා දෙමින්, ඩිජිටල් බැංකුකරණ නාලිකා භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි

ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ අනුව, බදාදා ඇතුළුව සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු විවෘතව පවතින අතර බදාදා දිනවල මෙහෙයුම් පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා සීමා වේ. එබැවින් ගනුදෙනුකරුවන්ට සතිය…

(0)Comments | March 19, 2026 6:08 pm

කටුනායක ඉදිවෙන තරු 4 ගුවන්තොටුපළ හෝටලයේ නවතම තත්ත්වය මෙන්න 

2026 මැද භාගය වන විට වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි ඉදිකරමින් පවතින කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටලයේ ඉදිකිරීම් සහ වර්තමාන පරිපාලන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා (17/03/2026) විශේෂ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ වැඩ බලන සභාපති ඩ්බ්.ඩ්බ්.එස්….

(0)Comments | March 19, 2026 4:43 pm

කොටස් වෙළෙඳපොළ අද යළිත් පහළට

ඊයේ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (19) යලිත් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 376.62කින් පහළ ගොස් ඒකක 20,264.01ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 114.16කින් පහළ ගොස් ඒකක 5,651.41ක් ලෙසින් සටහන් විය. අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.94ක්…

(0)Comments | March 19, 2026 4:29 pm

ශ්‍රී ලංකාවට ගෙන්වන මර්බන් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

මේ වන විට ‌ගෝලීය ඉන්ධන වෙළෙඳපොළෙ හි බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ද මෑත ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් බැරලයක් ඩොලර් 126 සීමාව ඒ වන…

(0)Comments | March 19, 2026 2:39 pm

මෙරට රන්මිල අද රු. 9,000කින් පහළට

මෙරට රන් මිලෙහි සැලකිය යුතු පහළ යාමක් අද (19) දිනය තුළ දී වාර්තා වී ඇති අතර අද පෙරවරුව වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ රන් මිල පෙර දිනයට සාපේක්ෂව රුපියල් 9,000කින් පහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 398,000ක් දක්වා පහළ ගොස් ඇති අතර “කැරට් 22”…

(0)Comments | March 19, 2026 1:01 pm

පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට නෝර්වේ සහය

සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ශ්‍රී ලංකාවේ නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි. ඒ් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති විශේස සාකච්ඡාවකදීය. ඊට…

(0)Comments | March 19, 2026 12:30 pm