දකුණු අප්රිකාවේ ප්රිටෝරියා හි පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මොසැම්බික් වාණිජ මණ්ඩලය සමඟ එක්ව, FUNAE (Fundo de Energia හෙවත් බලශක්ති අරමුදල) සහ මොසැම්බික් හි ඛනිජ සම්පත් සහ බලශක්ති අමාත්යාංශයේ කළමනාකාරීත්වය සහ විශේෂඥයන් මෙන්ම ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති (ජල බල, සූර්ය සහ සුළං) සැපයුම් සංවිධානවල විශේෂඥයන් අතර තාක්ෂණික…
ජාතික ඉන්ධන බලපත්රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති http://fuelpass.gov.lk හරහා පමණක් ලියාපංදිචිය (QR කේතය) ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. මේ අතර පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ද වැඩිදුරටත් දන්වා සිටී.
පවතින සුවිශේෂී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා බලපත්රලාභී බැංකු විසින් සහන සැලසීම කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්යාප්තියත් සමඟ, ශ්රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු මාසයේ සිට පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් වෙත සහන සැලසීම සඳහා යෝජනා ක්රම කිහිපයක් ම හඳුන්වා දුන් අතර, එයට ණය සහන කාලයක් ලබා දීම, ණය ප්රතිව්යුහගත කිරීම/ප්රතිලේඛනගත…
2022 ජූලි 16 වැනි දින ඉන්ධන බලපත්රය සඳහා පද්ධතියේ ලියාපදිංචි වන අවස්ථාවේදී දෝෂ පණිවුඩ ලැබුණු අදාළ පුද්ගලයන් වෙත කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඒ බව දැනුම් දී ඇති බවත් එම කෙටි පණිවුඩය ලැබුණු අය පමණක් පද්ධතියේ නැවත ලියාපදිංචි විය යුතු බවත් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දී සිටී. අද වන විට QR කේත මිලියන 2කට…
ජාතික ඉන්ධන බලපත්ර නිකුත් කිරීමේ ක්රියා පටිපාටිය සම්බන්ධයෙන් ප්රචාරය වන සාවද්ය ප්රවෘත්තියක් සම්බන්ධයෙන් ශ්රී ලංකා රක්ෂණ සංගමය (IASL) සිය ස්ථාවරය පැහැදිලි කිරීමට අපේක්ෂා කරනු ලබයි. ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ සියළුම ආයතන නියෝජනය කරනු ලබන ආයතනය ලෙස ශ්රී ලංකා රක්ෂණ සංගමය (IASL) එම තොරතුරුවල නිරවද්යතාවයක් නොමැති බව තහවුරු කරන අතර ජාතික ඉන්ධන බලපත්ර ක්රියා පටිපාටිය සම්බන්ධයෙන්…
ශ්රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිළිබඳ සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ අනුග්රහය යටතේ කැඳවන ලද ඉහළ පෙළේ දේශපාලන සංසදයේ දී (HLPF) පසුගිය දා (15) ඉදිරිපත් කළේය. ‘තිරසාර සංවර්ධිත ජාතියක් සැමට උදා කරළීම සඳහා වන සියල්ල ඇතුළත් පරිවර්තනය’ යන තේමාවෙන් යුක්ත මෙම වාර්තාව, එක්සත් ජාතීන්ගේ…
දේශපාලන පෙරළි මැද තීරණාත්මක දිශානතියකට ශ්රී ලංකාව යොමුව ඇති පසුබිමක මෙරට එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළෙහි කැපී පෙනෙන වර්ධනයක් අද (19) දිනයේ දී වාර්තා විය. පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු වූ අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම සටනින් අඩියක් පසුපසට ගොස් තමා සහ…
ශ්රී ලංකාවේ දිස්ත්රික්ක අනුව නිල ජාතික දරිද්රතා සීමා (Official poverty line by District) ප්රකාශයට පත් කිරීමට ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව මූලික අවශ්යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) වශයෙන් 2022 මැයි මාසය සඳහා ගණනය කර ඇති ජාතික අගය…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (20) දිනයේ දී රු. මිලියන 55,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී දින 91 කාණ්ඩය යටතේ රු. මිලියන 25,000 ක්, දින 182 හා දින 364 කාණ්ඩ යටතේ රු. මිලියන 15,000 ක් බැගින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් ප්රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. මේ…
රවී අබේසූරිය (CFA, FCMA, CGMA, MBA ) Advocacy Chair/Board Director the Chartered Financial Analyst Institute (CFA). එදිනෙදා ජීවිතය සඳහා ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල පීඩා විදින, නැතහොත් ඖෂධ සොයා ගැනීමට නොහැකිව ලතවන අයෙකු සමඟ කතා කරවිට, හැඟීම් සමූහයක් එළිදරව් වෙයි: නැතිවූ ජීවනෝපාය ගැන සිත්තැවුල්, අප සිටින අවුල පිළිබඳ ව්යාකූලත්වය, අවිනිශ්චිත වර්තමානය සහ අනාගතය ගැන බිය සහ…
Video Story