ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්විය යුතු බවටත්, හැකි ඉක්මනින් සියලූ පක්ෂවල සහභාගීත්වය සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවකට මග සලසා දී මැතිවරණයක් පවත්වන වන ලෙසටත් දැනුම් දෙමින් පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කළ නිර්දේශ කඩිනමින් ක්රියාත්මක කරන ලෙස ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සියලූම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටී. විධායක ජනාධිපති ක්රමය…
ශ්රී ලංකා මහ බැංකුව සතු සංචිත වත්කම් ප්රමාණය පසුගිය 2022 ජූනි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,859 ක් ලෙසින් සටහන් වන අතර එය මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 1,887 ට වඩා සුළු පහළ යාමක් වාර්තා කරයි. එසේම ජූනි මාසය අවසන් වන විට මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත වන විදේශ විනිමය සංචිතයේ වටිනාකම දැක්වෙන්නේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශකයන් හි දැවැන්ත ඉහළ යාමක් අද (11) දිනයේ ගනුදෙනු අවසානයේ දී දැකගත හැකි විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.46 ක හෙවත් පෙර දිනයට සාපේක්ෂව 3.13% ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරන ලදී. මීට අමතරව S&P SL20 දර්ශකයේ ඒකක 116.59 ක, එනම් 5.19% ක දැවැන්ත ඉහළ යාමක් අද…
විදෙස්ගත ශ්රමිකයින් විසින් පසුගිය 2022 ජූනි මාසයේ දී මෙරටට එවා ඇති සමස්ත ප්රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 274.3 ක් බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව 2022 වසරේ පළමු අර්ධය තුළ දී ලැබී ඇති මුළු ප්රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 1,609.9 ක් වන අතර එය 2021 වසරේ පළමු භාගයේ වාර්තා වී ඇති ඩොලර් මිලියන 3,324.4…
මහ බැංකු නිලධාරීන්ගේ වෘත්තීමය සහ තාක්ෂණික උපදෙස් පසෙකලා ප්රධාන වශයෙන්ම පටු දේශපාලන න්යාය පත්රයන් මත පදනම්ව ආර්ථිකය හැසිරවීමේ අනිටු ප්රතිවිපාක අද රටක් වශයෙන් අප අත් විඳිමින් සිටින බව මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, පවත්නා ව්යවස්ථාමය ප්රතිපාදනයක් තුළ ඉතා යුහුසුළුව ක්රියාත්මක වී රට තුළ අරාජික තත්ත්වයක් ඇති නොවීමට වග…
ශ්රී ලංකාව තුළ සිටින හෝ නේවාසික පුද්ගලයන් සන්තකයේ පවතින විදේශ ව්යවහාර මුදල් බලයලත් වෙළෙන්දෙකු (බලපත්රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්රදානය කරන ලද පොදු සමාකාලය 2022.07.26 දින දක්වා, තවත් වැඩකරන දින 14 ක කාලයක් සඳහා දීර්ඝ කරමින් මුදල් අමාත්යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ…
ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි කරවටක් ගිලිසිටින අප ජීවිත ගලවා ගනු පිණිස එල්ලෙන්ට පිදුරු ගසක් සොයමින් සිටින අසීරූ කාලසීමාවක් පසුකරමින් සිටී. ආර්ථික අර්බුදය පසුපසින් පැමිණි සමාජ සහ දේශපාලන අර්බුද හමුවේ වාර්ෂික පුරෝකථනයන් කෙසේ වෙතත් හෙට දිනය ගත කරන්නට සිදු වන්නේ කෙසේද යන අවිනිශ්චිත ස්වභාවයට ඇති නැති සියලු සමාජ ස්ථරයන් මුහුණ දී සිටිනවා යන්න සාවද්ය කරුණක් නොවේ….
ශ්රී ලංකාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවට මාධ්ය ඔස්සේ ප්රචාරය වන ඇතැම් අසත්ය තොරතුරු නිවැරදි කිරීමට ශ්රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරයි. මේ වන විට ශ්රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව…
පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්යාපාර සහ පුද්ගලයින් වෙත ණය සහන ලබා දෙන ලෙස ඉල්ලා ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්රලාභී වානිජ බැංකු හා බලපත්රලාභී විශේෂිත බැංකු වෙත අද (07) දිනයේ දී චක්රලේඛයක් නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී….
මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ‘රුපියල්‘ නැති වීමේ බරපතල අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවත් එම නිසා මහා භාණාඩාරයෙන් රුපියල් බිලියන 217 ක් ඉල්ලා ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (07) පැවති මාධ්ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය. අපි ඩොලර් කොහොම හරි හොයාගෙන දුන්නත්, සොයාගත්ත ඩොලර්…
Video Story