Top News

මැලේසියානු ධන කුවේරයෙක් ශ්‍රී ලංකාවේ හෝටලයක වැඩි කොටස් අයිතිය අත්පත් කර ගනී

ප්‍රකෝටිපති මැලේසියානු ආයෝජකයෙකු වන Yeoh Kim Leng විසින් මෙරට ලැයිස්තුගත හෝටල් සමාගමක් වන රම්බොඩ ‌ෆෝල්ස් පීඑල්සී හි 52% ක පාලක කොටස් අයිතිය ඊයේ (02) දින මිල දී ගන්නා ලදී. මෙහිදී එක් කොටසක් රු. 26.50 බැගින් ‌කොටස් මිලියන 10.4 ක් ඔහු විසින් මිල දී ගනු ලැබූ අතර ඒ සඳහා කරන ලද මුළු ආයෝජනය රු. මිලියන 279…

(0)Comments | June 3, 2022 11:32 am

‘මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම අදානි ට දීම නීතියට පටහැනියි’ – ශ්‍රී ලංකාවේ ජාල ගත සුළං විදුලි බල සංවිධානය

ශ්‍රී ලංකාවේ ජාල ගත සුළං විදුලි බල සංවිධානය විසින් 2022 ජුනි 02 දින නිකුත් කරන මාධ්‍ය නිවේදනය මෙගා වොට් 500ක සුළං විදුලි බලාගාරයක් කිසිදු ලන්සු කැඳවීමකින් තොරව සහ ශ්‍රී ලංකාවේ පවතින නීතියට පටහැනිව දේශපාලන මැදිහත්වීමක් මඟින් ඉන්දියාවේ අදානි සමගම වෙත ලබා දීම සහ ඒ තුලින් ඩොලර් මිලියන 3,300 ක මුදලක් රටින් බැහැර කිරීම. මන්නාරම සහ…

(0)Comments | June 3, 2022 10:30 am

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (02) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සිය දේශනය අතරතුර ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය සහ ඉන්ධන හිඟය, ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදන හිඟය සහ විදුලිය කප්පාදුව වැනි උග්‍ර ගැටලු ඇතුළු රජය මුහුණදෙන අභියෝග පිළිබඳව විස්තර කළේය. මේ…

(0)Comments | June 2, 2022 7:02 pm

පෙර නොවූ විරූ ආර්ථික අභියෝග මධ්‍යයේ සන්ෂයින් හෝල්ඩිංග්ස් 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් තම සියලූම ව්‍යාපාරවලින් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මේ වසර තුළ සමූහය රුපියල් බිලියන 32.2ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 32.2%ක වැඩි වීමකි. සමූහයේ බදු පසු…

(0)Comments | June 2, 2022 5:23 pm

මහ බැංකුවෙන් විදෙස් රැකියා නියුක්තිකයින් වෙත ආයාචනයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ සඳහා විදේශ විනිමය ගෙවීම් සිදුකිරීමට බැංකුවලට සහ මහ බැංකුවට පහසුකම් සැලසෙන පරිදි විදෙස් සේවා නියුක්තිකයින්ගේ විදේශ මුදල් රට තුළට ලැබීම සහතික කිරීම පිණිස, ඔවුන් විසින් මුදල් එවීමේ දී විධිමත් ක්‍රමවේදයන් පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව. විදෙස්ගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින්ට ආයාචනය කර සිටී.

(0)Comments | June 2, 2022 12:15 pm

ඖෂධ හිඟය විසඳීමට ඉන්දියානු ණය යොදා ගන්න – කෝප් සභාපති

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර  රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කළේය. ඒ මහතා මෙම නිර්දේශය සිදු කළේ  2022 මැයි 13 දින වන විට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති…

(0)Comments | June 2, 2022 11:05 am

යෝගට්, මිදි, ඇපල් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද දෙගුණ කෙරේ

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු විශාල ලෙස ඉහළ දැමීමට අද සිට පියවර ගෙන ඇත. ඒ අනුව ආනයනික යෝගට් සඳහා මෙතෙක් තිබූ කිලෝග්‍රෑමයකට රු. 1,000 ක් වූ…

(0)Comments | June 1, 2022 5:28 pm

ලංකා විදුලිබල මණ්ඩලය ලබන සතියේ කෝප් කමිටුව හමුවට

ලංකා විදුලිබල මණ්ඩලය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලයට අමතරව ලබන 07 වැනිදා නාගරික සංවර්ධන අධිකාරියද ලබන 08 වැනිදා මොරටුව විශ්ව විද්‍යාලයද කෝප් කමිටුව…

(0)Comments | June 1, 2022 5:09 pm

Uber Eats දැන් පාපැදියෙන්

Uber Eats ඩිලිවරි සේවා සඳහා පාපැදි භාවිතා කිරීම අරඹයි රට තුළ මේ වනවිට පවතින දුෂ්කරතා හමුවේ, තම ඩිලිවරි සේවාවන් සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීමට තමන් සූදානම් බව Uber Eats පසුගියදා යළිත් වරක් තහවුරු කළේ ය. ඒ වෙනුවෙන් සහන වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දීමට Uber Eats මේ වනවිට කටයුතු යොදා ඇත. මෙහි එක් පියවරක් වශයෙන්…

(0)Comments | June 1, 2022 12:24 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සඳහා තිරසාර විසඳුම් සෙවීමට ජපානයේ සහාය

2022 මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වූ ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ද්විපාර්ශ්වික කටයුතු, දේශීය වර්ධනයන් සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන සහය හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. විශේෂයෙන්ම කොවිඩ්-19 ගෝලීය වසංගත ව්‍යාප්තියේ…

(0)Comments | June 1, 2022 11:11 am