Top News

  • Ada Derana BIZ Sinhala
  • Continued decline
  • sri lanaka
  • trade deficit

වෙළෙඳ හිඟයේ අඛණ්ඩ පහළ යෑමක්

2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර,…

(0)Comments | June 16, 2022 6:44 am
  • 2000CC
  • Ban
  • cars and jeeps
  • Gammanpila

2000CC ට වැඩි සියලු කාර්, ජීප් තහනම් කරන්න – ගම්මන්පිල

වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තාවකාලිකව තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (15) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය. “අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි…

(0)Comments | June 15, 2022 6:12 pm

රට විරුවන්ගෙන් ලැබෙන විදේශ විනිමයේ ඉහළ යාමක්

  • Ada Derana BIZ Sinhala
  • An increase
  • country's heroes
  • foreign exchange
  • received
  • sri lanaka

2022 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් හි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවකට අනුව පසුගිය මැයි මාසය තුළ දී වාර්තා වන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 304.1 ක් වේ. මෙය 2022 අප්‍රේල් මාසයේ ලද අගය වූ ඩොලර් මිලියන 248.9 ට වඩා 22.17%…

(0)Comments | June 15, 2022 3:37 pm

නෙළුම් කුළුණ බදු දෙනු ලැබේ

  • Ada Derana BIZ Sinhala
  • leased
  • Lotus Tower
  • sri lanaka

කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම‘ හා ‘ටවර් හවුස්‘ යන ස්ථානයන්ට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි. මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය නරඹන්නන් ආකර්ෂණය කර…

(0)Comments | June 15, 2022 1:54 pm

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

  • Ada Derana BIZ Sinhala
  • Special announcement
  • sri lanaka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගම UL 504 ගුවන් යානය පිළිබඳ නිකුත් කරන විශේෂ මාධ්‍ය නිවේදනය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය, තවත් ගුවන් යානයක් හා ගැටීමට තිබූ අවස්ථාවක් මඟහරවාගැනීම පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, 2022 ජුනි 13 වැනිදා, ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රීලංකන්…

(0)Comments | June 15, 2022 12:34 pm

පුද්ගලික බස් රථ වෙනුවෙන් නව ඉන්ධන පිරවුම් හල් දෙකක් අද සිට

  • Ada Derana BIZ Sinhala
  • private buses
  • sri lanaka
  • Two new petrol stations

පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීම වෙනුවෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නව ඉන්ධන පිරවුම් හලක් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද දින විකාශය වූ දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මීට අමතරව පිටකොටුව බැස්ටියන් මාවතේ ද නව ඉන්ධන පිරවුම් හලක්,…

(0)Comments | June 15, 2022 11:47 am

රජයේ ‌නිලධාරීන්ට රට රස්සාවලට යාමට වසර 05ක නිවාඩුවක්

  • 5 years leave
  • Ada Derana BIZ Sinhala
  • employment
  • go abroad
  • government officials
  • sri lanaka

අධ්‍යයන හෝ විදේශ රැකියා සඳහා රජයේ නිලධාරියෙකුට සිය සේවා කාලය තුළ උපරිම වශයෙන් වර්ෂ 05ක කාලසීමාවකට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට දැනට පවතින විධිවිධාන අනුව හැකියාව තිබේ. එහෙත්, එකී කාලසීමාව විශ්‍රාම වැටුප් ගණනය සඳහා සැලකිල්ලට නොගැනීම, ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් සිදු වීම හා වෙනත් කොන්දේසි හේතුවෙන් රජයේ සේවකයින් එලෙස නිවාඩු ලබාගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් දක්වනු නොලබයි. රට…

(0)Comments | June 15, 2022 10:07 am

පිරිවැටුම මත නව බද්දක්

  • Ada Derana BIZ Sinhala
  • New tax
  • sri lanaka
  • turnover

2022 අයවැය යෝජනා මඟින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. ඒ අනුව, වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් සඳහා 2.5%ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ සඳහා…

(0)Comments | June 15, 2022 10:07 am

අංගම්පොර තහනම ඉවත් කරන්න ගැසට් නිවේදනයක්

  • Ada Derana BIZ Sinhala
  • Angampora ban
  • Gazette
  • lift
  • notification
  • sri lanaka

මෙරට පවතින සාම්ප්‍රදායික ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන්ම සංස්කෘතික උරුමයක් වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබ ඇත. අංගම්පොර සටන් ශිල්පය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම පිණිස 2019 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත්…

(0)Comments | June 15, 2022 9:44 am

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 27ක්

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Sri Lanka's dairy industry
  • strengthen
  • US $ 27 million

එක්සත් ජනපදයේ කෘෂිකර්මාන්ත දෙපාර්ත‌මේන්තුවෙන් ක්‍රියාත්මක කරන “Food for Progress” මුලපිරීමට සහභාගිවන ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය දෙගුණ කිරීම අරමුණු කරෙගන දියත් කෙරන ඇ. ඩොලර් මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ‌දෙපාර්තමේන්තුව සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය ජූනි 13 වැනිදා සහභාගි වූවාය. ශ්‍රී ලංකා…

(0)Comments | June 14, 2022 10:07 am