Top News

රුපියල තවදුරටත් පහළට. ඩොලරයේ ඉහළම විකුණුම් මිල අද

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (29) දිනයේ දී රු. 201.77 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහන පෙන්වා දේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වූ ඉහළම විකුණුම් මිල වේ. මහ බැංකුවට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 197.28 කි. පසුගිය මාර්තු 17 දින එක්සත් ජනපද…

(0)Comments | March 29, 2021 2:15 pm

සූවස් ඇළේ සිරවුණු නැව අයත් සමාගමේ තවත් නෞකාවක් අනතුරක

EVERGEEN සමාගමට අයත් තවත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තායිවානයේ තායිපේ වරායේ දී භාණ්ඩ මෙහෙයුම් සිදුකරන අතරවාරයේ දී අනතුරට පත්ව ඇත. පසුගිය මාර්තු 27 දා මෙම අනතුර සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කර සිටී. පසුගිය සතියේ දී සූවස් ඇළහරහා යාත්‍රා කරමින් සිටිය දී ඇති වූ අනපේක්ෂිත තත්ත්වයක් මත දින ගණනාවක් එම ගමන් මාර්ගය අවහිර කරමින්…

(0)Comments | March 29, 2021 1:59 pm

ශ්‍රී ලංකාව සහ ශාන්ත කිට්ස් හා නෙවිස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ ශාන්ත කිට්ස් හා නෙවිස් ෆෙඩරල් රජයේ රජය, දෙරටේ ජනතාවගේ අවශ්‍යතා හා අභිලාෂයන්ට අනුකූලව, 2021 මාර්තු 22 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීමට තීරණය කර තිබේ. මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා සහ…

(0)Comments | March 29, 2021 1:06 pm

සූවස් ඇළ පෙන්නලා ගෑස් මිල වැඩි කරන්න යනවා – හර්ෂ

සූවස් ඇළේ නෞකාවක් හිරවීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට සිදුව ඇති බලපෑම, මෙරට ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය විසින් හේතුවක් කරගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඊයේ (28) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා, “දැන්…

(0)Comments | March 29, 2021 12:30 pm

ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ එකොළොස්වන කර්මාන්තශාලාව බුත්තල දී විවෘත කෙරේ

ප්‍රමුඛ‍ පෙළේ ජාත්‍යන්තර ඇඟළුම් නිෂ්පාදන සමාගම් සමූහයක් වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය (‘Star’) අති නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වූ ඔවුන්ගේ නවතම කර්මාන්තශාලාව මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල දී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආර්ථිකයන් සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබා දීමේ දැක්ම මූලික කරගනිමින් මෙම ස්ටාර් ගාමන්ට් කර්මාන්තශාලාව විවෘත කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ස්ටාර් ගාමන්ට්…

(0)Comments | March 29, 2021 11:52 am

ලෝක වෙළෙඳාපොළේ තෙල්, ගෑස් මිල අසාමාන්‍ය ලෙස වැඩිවෙලා – වෙළෙඳ ඇමති බන්දුල

තෙල්, ගෑස් සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ලෝක වෙළෙඳපොළෙ තුළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, ලෝක වෙළෙඳපොළේ පවතින මිල වෙනස්කම්වලට වෙනස්කම් නොදැක්වූවොත් එම සමාගම් කඩාගෙන වැටෙන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (28) හෝමාගම දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල…

(0)Comments | March 29, 2021 10:58 am

ව්‍යවසාය සංවර්ධන උපදේශන සභාව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ව්‍යවසාය සංවර්ධන උපදේශන සභාවේ රැස්වීමක් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුුුුගිය (26) දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විය . පෙර පැවති සාකච්චාවේදී ආරම්භ කරන ලද තාක්ෂණික, ව්‍යාපාර වැඩි දියුණු කිරීම, කොටස් වෙළඳපල සහ ඔටෝ මොබයිල්  යන අනු කමිටුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. රාජ්‍ය සහ…

(0)Comments | March 29, 2021 7:53 am

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳව ව්‍යාපෘති සමාගමේ ප්‍රසාදය

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන CHEC පෝට් සිටි කලම්බු (පුද්.) සමාගම සිය ප්‍රසාදය පළකර සිටියි. මෙය ශ්‍රී ලංකාවට වැඩි සෘජු විදේශ ආයෝජන රැගෙන එන පියවරක් වනු ඇති බවට විශ්වාසය පළකරන එම සමාගම, මෙම…

(0)Comments | March 26, 2021 5:27 pm

සූවස් ඇළ අවහිරයෙන් ශ්‍රී ලංකාවටත් බලපෑම්. ඉදිරියේ දී භාණ්ඩ මිල ඉහළ යාමක්. විමසිල්ලෙන් පසුවන්නැයි ආනයන – අපනයනකරුවන්ගෙන් ඉල්ලීමක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් සූවස් ඇළ සැපයුම් මාර්ගයේ ඇති වී තිබෙන අවහිරතාවය හේතු කොට ගෙන ඉදිරියේ දී භාණ්ඩ මිල ගණන් හි ඉහළ යාමක් අනිවාර්යෙන් සිදුවිය හැකි බව කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා පවසයි. එසේම ශ්‍රී ලංකාවෙන් යුරෝපය, ඇමරිකාව ඇතුළු කලාපය වෙත සිදුකරන පළතුරු, මත්ස්‍ය අපනයනවලට මේ හේතුවෙන් බලපෑමක්…

(0)Comments | March 26, 2021 4:26 pm

ගෝලීය වෙළෙඳාම අත රැඳි පුද්ගලයා

ඉහත දැක්වෙන්නේ අද (26) දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකි. ඊජිප්පතුවේ සූවස් ඇළ හරස් කරමින් රැඳී තිබෙන දැවැන්ත නෞකාව එහා මෙහා කිරීමට අවශ්‍ය කරුණු කාරණා සකස් වීම මේ වන විට ලහිලහියේ සිදුවෙමින් පවතින අතර ඡායාරූපයේ සිටින එක්ස්කැවේටර් යන්ත්‍රයේ මෙහෙයුම්කරුවා, තායිවානයේ Evergreen Marine නැව් සමාගමට අයත් මෙම MV Ever Given නෞකාව චලනය කිරීමට අවශ්‍ය…

(0)Comments | March 26, 2021 2:19 pm