Top News

ඇමති බන්දුලගෙන් පොල්තෙල් වෙනුවට ආදේශකයක්

පොලේතෙල් වෙනුවට සෝයාතෙල් යොදා ගත හැකි බවත්, දේශී්‍ය සෝයා වගාව ප්‍රචලිත කරමින් අඩු මිලට ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (26) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “පොල්තෙල් වෙනුවෙට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා,…

(0)Comments | March 26, 2021 12:44 pm

සියැට් වසරකට නිපදවන රේඩියල් ටයර් ප්‍රමාණය 72,000 කින් ඉහළට. වාර්ෂික නිෂ්පාදන ධාරිතාව ලක්ෂ 05 ඉක්මවයි

පළමු අදියර යටතේ මෝටර් රථ ටයර් නිෂ්පාදන ධාරිතාවය 16% කින් ඉහළට, දෙවන අදියරේ නිෂ්පාදනය 2021 මැයි මාසයේ ආරම්භ වේ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් විදේශ විනිමය පිරිමසා ගැනීමේ රජයේ උත්සාහය සඳහා සහයෝගය ලබාදීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සිය මෝටර් රථ ටයර් නිෂ්පාදන වාර්ෂික ධාරිතාවය 16% කින් ඉහළ නංවමින් සමාගමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ සැලසුම යටතේ වාර්ෂිකව…

(0)Comments | March 26, 2021 11:46 am

රාජ්‍ය අමාත්‍යාංශ රජයේ ගොඩනැගිලි වෙත. නව කාර්යාල සංකීර්ණයක් ඉදිකරයි

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන රාජ්‍ය අමාත්‍යංශ කාර්යාල, රජයේ ගොඩනැගිලි වෙත ගෙන යාම සඳහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කටයුතු කෙරෙමින් පවතින බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (25) දින පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසූ අතර 2021.01.15 වන විට ලෝක…

(0)Comments | March 25, 2021 6:13 pm

ඔඩෙල් ට ආකේඩ් දුන්නේ මාසයකට රු. කෝටියකට. අබාන්ස් සමාගමත් ලංසු ඉදිරිපත් කළා – රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා

කොළඹ නිදහස් චතුරස්‍රයට යාබද ආකේඩ් සාප්පු සංකීර්ණ පරිශ්‍රය, සොෆ්ට්ලොජික් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන ඔඩෙල් පීඑල්සී වෙත වසර 10 ක කාලයක් සඳහා බදු  පදනම මත ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා ගිවිසුමකට එළඹෙන ලදී. කෙසේවෙතත් මෙම බදු දීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය. “මේ…

(0)Comments | March 25, 2021 2:39 pm

හම්බන්තොට වරාය හරහා පොහොර ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයකට ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ප්‍රකෝටිපතියාගේ අවධානය

පසුගිය සතියේ මෙරටට පැමිණි ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා සිය සංචාරය අතරතුර දී හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. වරායේ ඉහළ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවලදී ඔහු හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා කලාපීය පොහොර බෙදා හැරීමේ හැකියාව පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HIPG…

(0)Comments | March 25, 2021 1:05 pm

ඛනිජවැලි මෙ.ටොන් 85,000ක් අලෙවිය පිළිබද වහාම විමර්ශනය කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න – කෝප් කමිටුව නිර්දේශ කරයි

පූර්ණවශයෙන් රජය සතු සමාගමක් වන ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි ටොන් එකක් සදහා ඇ.ඩො 165ක මිලක් ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො 147 කට ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස…

(0)Comments | March 25, 2021 12:41 pm

සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනයට ජාත්‍යන්තර උපදේශක සමාගමක සහාය

සෘජු විදේශ ආයෝජන ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක ගාමක බලවේගයක් වුවත්, පසුගිය වසර කිහිපය තුළ විභව ආයෝජකයින් සෘජුව ඉලක්ක කළ හැකි උපායමාර්ග හඳුනාගෙන නොතිබීම හේතුවෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය දුර්වල වී ඇත. ශ්‍රී ලංකාව හා තරගකාරී රටවල් විසින් ඉතා ඉහළ සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පසුගිය කාලය තුළ පියවර ගෙන ඇති නමුත් ශ්‍රී…

(0)Comments | March 25, 2021 11:23 am

වාහන එකලස් කිරීමේ ප්‍රමිති මෙහෙයුම් ක්‍රියාපටිපාටිය ප්‍රායෝගික කිරීමට, රථ වාහන ක්ෂේත්‍රයේ දැනුම ලබා ගත යුතුයි – CMTA

ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලයට අනුබද්ධිත දශක 10ක ඉතිහාසයක් හිමි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රථ වාහනවල දේශීය එකලස් කිරීමේ හා දේශීය අගය එකතු කිරීමේ කර්මාන්ත අමාත්‍යංශය විසින්  නිකුත්  කරන ලද, නව ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙහි (SOP) ප්‍රායෝගික භාවිතාව  පිළිබඳව අදහස් දක්වයි. මාර්තු 15 දින නිකුත් වූ මෙම ක්‍රියා පටිපාටියෙ හි  ප්‍රධාන කාරණා පිළිබදව CMTA අවදානය…

(0)Comments | March 25, 2021 11:20 am

කැලණිතිස්ස අප්‍රේල් 04 සිට යළිත් ජාතික විදුලිබල පද්ධතියට – ලං.වි.ම සභාපති කියයි

තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්,  ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා අවධාරණය කරයි. කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගියදා එය අක්‍රීය තත්ත්වයට පත්වූ අතර මෙම බිදවැටීම පසුපස…

(0)Comments | March 25, 2021 10:55 am

කොටස් වෙළෙඳපොළ යළිත් 7,000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (24) දිනයේ දී පසුගිය දින කිහිපයට සාපේක්ෂව වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. පසුගිය සතිය තුළ දී අඛණ්ඩව දින 5 ක් තුළ කොටස් වෙළෙඳපොළ පහළ යාම හේතුවෙන් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 සීමාවෙන් මෙපිටට පැමිණි අතර අද දිනයේ දී ඒකක 156.55 ක වර්ධනයක් වාර්තා කරමින් එය යළිත් වරක් ඒකක…

(0)Comments | March 24, 2021 5:56 pm