Top News

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම්  වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන…

(0)Comments | September 29, 2025 12:28 pm

2030 දී මිලියන 04ක සංචාරක ඉලක්කයක්. ඩොලර් බිලියන 08ක ආදායමක්

රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ලංකා ඉතිහාසයට එක් වෙනවා එළැඹෙන අයවැයෙන් නව බදු හඳුන්වා නොදීම රජයේ අපේක්ෂාවයි – ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවේදී ජනපති පවසයි වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් පිරිසක් මෙරටට කැඳවා ගනිමින් ඩොලර් බිලියන 08ක ආර්ථිකයකට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර…

(0)Comments | September 29, 2025 11:59 am

ජනපති අනුර EXPO 2025 Osaka ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුමට එක්වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 27 දා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ…

(0)Comments | September 29, 2025 11:04 am

ධම්මික තවත් සමාගමක් අත්පත් කරගනී

මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන LB Finance PLC විසින්, තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Associated Motor Finance Company PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව Associated Motor Finance Company PLC හි ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා වන නාලත දයාවංස සහ Imperial Import & Export Co. (Pvt) Ltd සතුව ඇති…

(0)Comments | September 26, 2025 4:08 pm

සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනය සඳහා ඩබල් කැබ් රථ 07 ක්

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07 ක් ලබා දී ඇත. මෙම රථයක වටිනාකම මිලියන 22 ක්. අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත…

(0)Comments | September 26, 2025 4:00 pm

සත්ත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් අවධානය

ශ්‍රී ලංකාව තුළ සත්ත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටලු සහ විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු…

(0)Comments | September 26, 2025 11:56 am

රජයේ මුදල් පිළිබද කාරක සභාව ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි අනුමත කරයි

2025.08.15 දිනැති අංක 2449/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය ….

(0)Comments | September 26, 2025 10:55 am

2019 වසරේ තිබුණ ආර්ථිකයට 2026 දී ළඟාවෙන්න පුළුවන් – ජනපති

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, 2022 වසරේ…

(0)Comments | September 26, 2025 9:34 am

කිරි නිෂ්පාදනයට පුද්ගලික අංශයේ සහයත් රජයට

සමස්ත ලංකා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය (AIDA) මඟින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් නවම් මාවතේ පිහිටි Ceylon Chamber Conference හිදි පැවති අතර, ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පසුගිය දා (24) සහභාගී විය. දේශිය කිරි ගොවියා නඟා සිටුවීමේදී ඇති වන ගැටළු සහ සත්ත්ව අභිජනන ක්‍රියාවලියේ දී පවතින ගැටළු අවම කිරීම…

(0)Comments | September 26, 2025 9:00 am

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,500 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ පළමු වරට අද (25) දිනයේ දී ඒකක 21,500 සීමාව ඉක්මවා ගියේය. ඒ දිනය තුළ ඒකක 182.61ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වීමත් සමඟම දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,521.06ක් දක්වා ඉහළ යාමත් සමඟිනි. මේ අතර S&P SL20 දර්ශකය ද මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන…

(0)Comments | September 25, 2025 5:31 pm