Top News

ශ්‍රීලංකන් ගුවන් සේවා සත්කාරයෙන් ‘Raid Amazones 2022’ඇරඹීමට සූදානම්

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Raid Amazones 2022’හි සාඩම්බර නිල ගුවන් සේවා හවුල්කරුවා බවට පත්වෙමින් වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා උළෙල සඳහා ප්‍රංශ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පිළිගැනීමට සූදානම්ව සිටියි. අසීරු කාලවලදී පවා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් සමාගම වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, වසංගතයෙන් යටපත් වූ සංචාරක කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා ද ගුවන් සේවය පෙරමුණ…

(0)Comments | March 9, 2022 2:30 pm

මහ බැංකුවේ තීරණයෙන් පසු ඩිනාර්, ඩිරාම්, රියාල් සඳහා ඉහළ මිලක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම් සුවිශේෂී ලෙස අද (09) දිනයේ දී ඉහළ ගොස් ඇත. මේ අනුව මැදපෙරදිග රටවල් කිහිපයක ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක කිහිපයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය ඊයේ (08) දිනයට සාපේක්ෂව අද (09) දින ඉහළ ගොස් ඇති ආකාරය පහතින් දැක්වේ. බහරේන්…

(0)Comments | March 9, 2022 1:36 pm

‘කොත්තු‘ පේටන්ට් අයිතිය ගැන පාර්ලිමේන්තුවේ දී සංවාදයක්

අද වන විට මෙරට බිහිකෙරන නව නිර්මාණ, රට තුළට මුදල් ගලා එන ආකාරයෙන් නීත්‍යානුකූලව පිහිටුවීමට නොහැකි වී ඇති බවත්, කර්තෘභාග හා බුද්ධිමය දේපළ සම්බන්ධ නීතිය ශ්‍රී ලංකාවේ වැඩ නොකළ ක්ෂේත්‍රයක් බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ…

(0)Comments | March 9, 2022 12:50 pm

ඉරානයේ සහ අසල්වැසි රටවල සිලෝන් ටී වෙළෙඳපොළ පුළුල් කිරීමට සාකච්ඡා

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරානයේ තේ සංගමය, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව 2022 මාර්තු 02 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී “ඉරානයේ සහ අසල්වැසි රටවල ලංකා තේ වෙළඳපොළ පුළුල් කිරීම” පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කළේය. තේ සංගම්, ආහාර තොග වෙළෙඳ සංගමය, ඉහළ පෙළේ තේ ආනයනකරුවන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ආරාධිතයන් 30 කට අධික පිරිසක් මේ සඳහා සහභාගි…

(0)Comments | March 9, 2022 11:25 am

සුපර් මාර්කට් භාණ්ඩ මිල වසරක් තුළ 36% කින් ඉහළට

සුපිරි වෙළඳසැල් දත්ත සංසන්දනය කිරීමේදී, සාමාන්‍යයෙන් 4 දෙනෙකුගෙන් යුත් පවුලකට 2020 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන දහයක භාණ්ඩ අඩංගු කූඩයක් මිලදී ගැනීම සඳහා රු. 1,546 ක් වැය වී ඇති බවත්, එය 2021 දෙසැම්බර් මාසය වන විට රු. 2,094 ක් දක්වා 365 කින් වැඩි වී ඇති බවත් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඇඩ්වොකාටා ආයතනය විසින් සකස් කරනු ලබන…

(0)Comments | March 8, 2022 5:03 pm

ආර්ථිකය අඩපණ වීම නැවැත්වීම සඳහා විදේශ විනිමය හිඟය වහා විසඳන ලෙස වාණිජ මණ්ඩල එකමුතුව රජයට බල කරයි

පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආර්ථිකයේ සියලුම අංශවල ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වන ඉන්ධන සහ විදුලිය සැපයුමට දෛනිකව බාධා එල්ල වෙමින් පවතින බවත්, විදේශ විනිමය හිඟයේ ප්‍රතිවිපාක මහජනතාවට ද දෛනිකව විඳීමට සිදුවී ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් සහ දෛනික වැටුප් ලබන කම්කරුවන්ගේ ජීවනෝපායන් ද තර්ජනයට ලක් ව ඇති මෙරට ප්‍රමුඛතම වාණිජ මණ්ඩල 10 ක්…

(0)Comments | March 8, 2022 1:40 pm

මුතුරාජවෙලින් අක්කර 4 ක් ඉමර්ජන්ට් කෝල්ඩ් සමාගමට

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි අක්කර 400ක භූමි ප්‍රදේශයක් මුහුදු වැලි පොම්ප කර සංවර්ධනය කර ඇත. එකී ඉඩමෙන් ඉඩම් කොටස් ගණනාවක් ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සඳහා රජයේ සහ පෞද්ගලික ආයෝජකයින් වෙත පවරා දී තිබේ. ශීතාගාර පහසුකම් සඳහා එකී ඉඩමෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඉමර්ජන්ට් කෝල්ඩ් (පෞද්ගලික) සමාගම විසින් ඉල්ලීමක් කර…

(0)Comments | March 8, 2022 12:42 pm

මහ බැංකුවේ තීරණයෙන් පසු බැංකුවල ඩොලර් විකිණෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහ බැංකුව වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලබන බව ඊයේ (07) දිනයේ දී නිවේදනය කරන ලදී. එහිදී වැඩිදුරටත් මහ බැංකුව පැවසුවේ විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන බවයි. මේ අනුව අද දිනයේ දී මෙරට…

(0)Comments | March 8, 2022 12:22 pm

ආර්ථික වර්ධනය වේගවත් කිරීමට “ආර්ථික සභාව” සතිපතා කැඳවයි

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මඟින් මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන “ආර්ථික සභාව” සතිපතා කැඳවීමට…

(0)Comments | March 8, 2022 10:43 am

ඩොලරයේ මිල තීරණය කරන්න වෙළෙඳපොළට ඉඩදෙයි

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්  2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන…

(0)Comments | March 7, 2022 9:58 pm