Top News

කීර්තිමත් විද්වතෙක් කොමර්ෂල් බැංකුවේ සභාපති ධූරයට

කොමර්ෂල් බැංකුව 2022 මාර්තු 01 වනදා සිට සිය සභාපතිවරයා ලෙස ප‍්‍රමුඛතම විද්වතෙක් වන මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුහ්සීන් මහතා පත්කර තිබේ. මහාචාර්ය ජයවර්ධන මීට පෙර කොමර්ෂල් බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අග විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා එම තනතුරෙන් විශ‍්‍රාම…

(0)Comments | March 2, 2022 10:49 am

භාවිත කළ හැකි විදෙස් සංචිතය ඩොලර් මිලියන 792 යි

ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි ආසියාව සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්වාධීන චින්තන පර්ෂධයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙහෙයවනු ලබන PublicFinance.lk අන්තර්ජාල වේදිකාව විසින් මෙරට විදේශ විනිමය සංචිතය පිළිබව අනතුරුදායක අනාවරණයක් සිදුකර තිබේ. එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ දැනට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක්  බව සඳහන් කර…

(0)Comments | March 1, 2022 5:55 pm

පෙට්‍රල් බැරල් ලක්ෂ 18ක කොන්ත්‍රාත්තුවක් UAE සමාගමකට දෙන්න ගම්මන්පිලගෙන් යෝජනාවක්

2022.02.15 සිට 2022.10.14 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92 Unl) බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචි කර ගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී දිගුකාලෘන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s OQ Trading…

(0)Comments | March 1, 2022 5:50 pm

ජපානයේ ටොයෝටා සමාගමේ කටයුතු හදිසියේම ඇණහිටී

ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම අද (01) දිනයේ දී සිය කර්මාන්ත ශාලා 14 ක කටයුතු හදිසියේම අත්හිටුවීමට පියවර ගන්නා ලදී. මෙහිදී ටොයෝටා හි අනුබද්ධ සමාගම් වන Hino Motors සහ Daihatsu Motor හි ජපානයේ ඇතැම් කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතු ද නවත්වා තිබේ. Toyota සමාගමේ ප්‍රධාන සැපයුම්කරුවකු වන Kojima Industries හි  අමතර කොටස් සැපයුම් කළමනාකරණ පද්ධතියට බාධා…

(0)Comments | March 1, 2022 5:02 pm

විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සවිබල ගැන්වීමේ කොන්ත්‍රාත්තුවක් චීන සමාගමකට

ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යයනය කරනු ලබන විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය – 04 වන පැකේජය යටතේ සම්ප්‍රේෂණ මාර්ග සහ කොටස් සැලසුම් කිරීම, සැපයීම සහ ස්ථාපනය සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් වෙත පැවරීම නිර්දේශ කර තිබේ. ඒ අනුව…

(0)Comments | March 1, 2022 4:06 pm

ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු යළි ඇරඹීමේ සැලැස්මක්

සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2012 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා ඇත. එකී කම්හල පිහිටි ඉඩම සහ කම්හලේ ගොඩනැගිලි වසර 30ක කාලසීමාවක් සඳහා දේශීය ආයෝජන සමාගමක් වන කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම වෙත ලබා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබ දී ඇති නමුත් අදාළ ඉඩම විධිමත් පරිදි සීමාසහිත ජාතික…

(0)Comments | March 1, 2022 11:55 am

HNB සමූහය අභියෝග මධ්‍යයේ 2021 සඳහා ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

වඩාත් තිරසාර සහ ශක්තිමත් බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් හැටන් නැෂනල් බැංකුව (HNB) 2021 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. HNB සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වර්ධනය වී රුපියල් බිලියන 20ක් වාර්තා කළ අතර පසුගිය වසර තුළ ආර්ථික ක‍්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟින් බැංකුවේ බදු පසු ලාභය රුපියල්…

(0)Comments | March 1, 2022 10:46 am

එක්සත් ජනපදය සහ DFCC බැංකුව කාන්තාවන් සහ තාරුණ්‍ය වෙත MSME මූල්‍යකරණය ලබාදෙයි එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග් මහත්මිය, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) වෙත මූල්‍යකරණ සේවා ව්‍යාප්ත කිරීම සඳහා DFCC බැංකුව සහ එක්සත් ජනපද රජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනයේ (USAID) පෞද්ගලික අංශ සංවර්ධන වැඩසටහන (Private Sector Development) අතර සිදුකෙරුනු අවබෝධතා…

(0)Comments | March 1, 2022 10:02 am

මහ බැංකුව මහජනතාවගෙන් සහාය පතයි

ශ්‍රී ලංකා මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු සිදුකරන මධ්‍යස්ථාන සහ පුද්ගලයින් පිළිබඳ තොරතුරු මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිල දී ගැනීම, අලෙවි කිරීම හා හුවමාරුව සඳහා අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්‍රලාභී බැංකු හා බලයලත්…

(0)Comments | February 28, 2022 5:02 pm

දැවැන්ත වර්ධනයක් සමඟින් කොටස් වෙළෙඳපොළෙන් අද අලුත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 11,577.94 ක් ලෙසින් වාර්තා විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 470.04 ක ඉහළ යාමක් වන අතර එය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ඒකක ගණන වේ. පසුගිය පෙබරවාරි 25 වැනි දින ඒකක 450.85 කින් සියලු…

(0)Comments | February 28, 2022 3:45 pm